පිටරට vs ලංකාවෙ කෙල්ලො

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    පිටරටයි ලංකාවෙයි කෙල්ලො compare කරපුවම හොඳ කවුද?

    Experience තියන උන් විස්තර කරල දාපල්ල.

    ලංකාවෙ උන් එපාවෙලා තියෙන්නෙ.😒
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,219
    113
    Forest
    Ehema wisheshayak na ban. Gewal wala thiyana salli walin ad daala pawak wena un koheth innawa. Kello godak high expectancy thiyana jeewi kottashayak. Thaniyen deyak hithala karaganna puluwan un durlabai 😂
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,453
    1
    32,140
    113
    - උඩරට -
    පිටරටයි ලංකාවෙයි කෙල්ලො compare කරපුවම හොඳ කවුද?

    Experience තියන උන් විස්තර කරල දාපල්ල.

    ලංකාවෙ උන් එපාවෙලා තියෙන්නෙ.😒
    පිටරට එවුන්ට සෙස් ලව් ඕනී දේයක් කරලා අත අරින්න පුලුවන් ඕනෑම මොහොතක.. :love2:
    ලංකාවේ එවුන්ට්ස් සෙස් ලව් ඕනී දෙයක් කරොත් මැරෙනකම් උනත් පස්සෙන් පන්නනවා.. :lol::baffled: