පිටරට_සුවන්ද

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    1635740399101.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    හරි හිනා උනාවගේ නෙමේ මේක මෙච්චර වටිනෙන ඇයි කියපන් පුලුවන් නම්?

    Ai meka lagendary thread ekk une...mula idan kiyawanna kammwliy...danna ekk kiyahnko
    අදාල ලිපිය පල කිරීමේදී, සිංහල, සංස්කෘත, උර්දු සහ කර්ණාඨක භාශා මනා පරිචයකින් යුක්තව සම්මිශ්‍රිතව භාවිතා කර තිබීම සහ උක්ත ලිපිය රචකයාගේ කුළුඳුල් මෙන්ම අවසාන ලිපිය වීම මෙම නූල ඉතිහාසගත වීමට හේතුවක් විය...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    thawama hari unthare ne meka me tharam watinne ei kiyala

    වටින්නෙ නැද්ද බන්

    අවුරුදු 7 කට වඩා ගිහිල්ලත් තාම උඩට එන thread එකක්. තව අවුරුදු 7ක් ගිහිල්ලත් උඩට එයි. :ROFLMAO:
    දාපු එකාගෙ එකම එක thread එක
    දාපු එකාගෙ එකම එක post එක
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    වටින්නෙ නැද්ද බන්

    අවුරුදු 7 කට වඩා ගිහිල්ලත් තාම උඩට එන thread එකක්. තව අවුරුදු 7ක් ගිහිල්ලත් උඩට එයි. :ROFLMAO:
    දාපු එකාගෙ එකම එක thread එක
    දාපු එකාගෙ එකම එක post එක
    සිරාම කතාව... :ROFLMAO: :ROFLMAO: :lol: :lol:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    වටින්නෙ නැද්ද බන්

    අවුරුදු 7 කට වඩා ගිහිල්ලත් තාම උඩට එන thread එකක්. තව අවුරුදු 7ක් ගිහිල්ලත් උඩට එයි. :ROFLMAO:
    දාපු එකාගෙ එකම එක thread එක
    දාපු එකාගෙ එකම එක post එක
    ඕකා වෙන නමකින් ඉන්නවා මේකේ ෂුවර්