පිටරවල් ගැන කතා කරමු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම මාසයක් Ire;and වල හිටිය (Belfast, NI වල ). එහෙ නම් මචන් මිනිස්සු මාර අඩුයි. ජනගහනය හෙනම අඩු රටක්. මුස්ලිම් අය ඇත්තෙම නෑ වගෙ. දඹයොත් වැඩිය නෑ. දැන් දැන් තමා දඹයො එන්න අරන් තියෙන්නෙ. අපි ඉන්න කාලෙ එකා දෙන්න හිටිය. මිනිස්සු මාර විඩියට නීතියට වඩ. එ පැත්තෙන් මාරම safe. හැබැයි මචන් රට තනිකරම දුවන්නෙ කෙල්ලොද මන්දා. කොල්ලෙක්ව දකින්නවත් නෑ. කෙල්ලො තමා හවසට බීල පාර්ක් වල කෑ ගහන්නෙ. කොල්ලෙක් කලාතුරකින් තම ඉන්නෙ. ට්‍රාන්ස්පොර්ට් පෑත්තත් සුපිරි. IT පැත්තට නම් ජොබ් තියෙනව සෑහෙන්න. වාහන එහෙමත් ගනන් අඩුයි. එත් Insurance එක දාගන්නයි තව road tax මගුලක් ගෙවන්න ඔන. ඔය දෙකට ටිකක් යනව.

    දඹයො කියන්නේ කව්ද මචන්?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    රත්තරං;16071713 said:
    දඹයො කියන්නේ කව්ද මචන්?

    දඹයා යනු ඉන්දියන් කාරයාය....
    දඹදිව කියන එකෙන් හදාගත්ත එකක්...
    කිසි අවුලක් නෑ එකෙක් ඉස්සරහම ඌට බනින්න පුලුවන්...
     
    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    රත්තරං;16071713 said:
    දඹයො කියන්නේ කව්ද මචන්?

    දඹයො kiyane indian dail walata. Godakma IT field eke un thama use karane un isaraha banina.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රත්තරං;16058441 said:
    නිකන් බම්ප් කියල දාන වෙලේ පොඩි මෙව්වා එකක් දාලා ත්‍රෙඩ් එක නග්ගලා ගන්න හිතුවා :P

    කියුබාව..

    කියුබාව නම් රට මුල් අවදියේ ගස් කොලන් කිසිවක් නොමෑති ගල්පර දෙකකට මෑදි වු ආරක්ශා සහිත තෑනිතලා මුඩු බිමකි.එය සතුරන්ගෙන් බේරා ගෑනිමට ස්භාවදර්මයා විසින් කරවන ලද ආරක්ශිත බෑම්මක් බව බෑලූ බෑල්මට පෙනේ.එය වර්ශ 10 ක් 15 ක් පමන යන තෙක් කුඩා දිය පහරකින් පමනක් සමන්විත වෙන බව පතපොතේ සදහන් වේ. එහෙත් වර්ශ 10 ක් 15 ක් කාලයේදි යම් හේතුවක් නිසා මෙම දිය අගල අසල කිසියම් දෙදිරීමක් අතිවේ. එවිට ගල් පර අතරින් ලොදිය ගෑලීමක් ඈති වේ.තවද මෙම දෙදිරීම හේතුවෙන් දිය අගල සාමන්ය විලක් බවට පත්වේ.මෙය කියුබාවේ පිබිදීම යයි කියනු ලෑබේ. එතෙක් මුඩු බිමක්ව පෑවති කියුබාව ක්‍රමක්ක්‍රමයෙන් සිහින් ගස් කොලන් වෑඩී සාරවත් ප්‍රදේශයක් බවට පත් වේ.නමුත් මෙම ගස් කොලන් විශේශය කියුබාවට පමනක් සීමා වේ. ඒ එහි අගය හා අලන්කාරය වෑඩි කරන්නක් බදුය. එහෙත් ලෝදිය ගලන විට දෙපස ඈති ගස් කොලන් දුක්බර ස්භාවක් ගනි.මෙහි ලොදිය ගලන බවට ලකුනූ පහල වූ විට එහි වෑසියන් තාවකාලික බෑම්මක් මගින් අවට ප්‍රදේශ ආරක්ශා කර ගනී. කියුබාව ඉතා කලබල කාරීය.මෙම කලබලකාරී බව කියුබාවෙ පිබිදීමෙන් පසු ඈතිවූවක් බව තතු දත්තො පවසති.පයිසාල් රට වෑසියෝ සටන් කරනුයෙ කියුබාවේ ඈති ප්‍රදේශ අල්ලා ගෑනීමටය.සටන් ඈවිලී ඌග්‍ර අවස්තාවට පත්වන විට කියුබාවේ ඉහල ප්‍රදේශ වල ඈති කදු මුදුන් දෙකටද නොයෙකුත් අන්දමේ තෑලීම් සීරීම් වෑනි වද හින්සා වලට භාජනය වීමට සිදුවේ.එය කියුබාවෙ වෑසියන් හට ඉතාමත් ප්‍රිතියක් ගෙන දෙන්නක් බව තතු දන්නො පවසති.කාගේත් සෑලකීමට බදුන් වන කියුබාවේ සාරවත් ප්‍රදේශවලට පහර දීමටය. එම අරමුන ඉටුකර ගෑනීමට නොහෑකි අවස්තා වල සාරවත් ප්‍රදේශ වල පහල ඈති අගල් වලට පහර දේ.පහර දීමට නොහෑකී වූ විට පයිසාල් වෑසියොඉ කියුබාව සිතින් මවාගෙන ඉබාගාතේ අත් බොම්බ ප්‍රහාර එල්ල කොට සෑහිමකට පත්වේ.

    බල සම්පන්න අවි අමොරාගෙන සටන් කොට ජය ගෙන හෝ පෑරදි එම අවිය පහත හෙලා ගෙන සිය රටවල් බලා ආපසු යති. කියුබාව ස්භාවයෙන් කුඩා වුවත් රාජබල ඈති තේජන්විත රජුන් පවා කියුබාව ඉදිරියේ දන නමති.සටන් වල ඌග්‍ර අවස්තා වල කියුබාව සුදු මිශ්‍ර රතු වර්නයෙන් දිස්වේ. සෑම සටනක් අවසානයේම පයිසාල්වෑසියන් විසින් මහා ජල කදක් කියුබාවට මුදා හරී. මෙය කියුබානුවන් සාමයේ ජල කද ලෙස හදුන්වනු ලෑබේ. අවසානයේ කියුබාව මහා වර්ශාවකින් නෑහෑවී තිරිසන් තත්වයට පත්වේ.කියුබාව කුඩා වුවත් එයින් මහා රජවරු පවා බිහිවූ බවට පත පොතේ සදහන් වේ. කියුබාව අපේය. අප කියුබාවටය. දේවියන්ගෙ නාමයෙන් කියුබාවට ඈගිලි නොගසනු.

    තේරුණා තේරුණා. කියුබාවට ඇගිලි නොගසනු.:rofl::rofl: පට්ට ඕයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ජපානෙ ගැන පොඩි දෙයක් මතක්වුනා
    ජපානෙ මිනිස්සු හුඟක් වෙලාවට මිත්‍රශීලී ජාතියක්,ඒ වගේම හරිම උනන්දුයි කම්මැලි නැහැ. වැඩිහිටි අය පවා ඔය වගා ගොවිතැන් වගේ දේවල් කරනව සාමාන්‍යයෙන් තමන්ගෙ ඉඩම ඉස්සරහ තියෙන පාර එහෙම සුද්ද කරගන්න එක, නඩත්තු කරන එක වගේ දේවල් අයිති පාර දෙපැත්තෙ අයට. ජපානෙ හුඟක්ම තමන්ගෙ මව් භාෂාවට ගරු කරනව, එහෙ ඉන්ග්‍රීසි දන්න අය ඇත්තෙම නැති තරම්. ගෙවල්වල ඉන්න හැම කෙනෙක්ම තමන්ගෙ ප්‍රදේශයෙ අන්‍යෝන්‍යාධාර සමිති වගේ ඒවට බැඳිලා තියෙන්නෙ. එයාලා ප්‍රදේශයෙ ඉන්න හැම කෙනෙක්ගෙම දුකේදි සැපතෙදි එකතුවෙනව. ඇඳුනුම් කම නැතත් හැමෝම පුලුවන් විදියට ඒවට සහභාගිවෙනව ඒක නිසා අපරාධ වගේ දේවලුත් අඩුයි..හැබැයි පොලීසියනම් හැම තැනකම ඉන්නව. ඒත් ලන්කාවෙ වගෙ ගොලැයි හොරු නෙමෙයි. එහෙම පොලීසිය හිටියට සාමාන්‍ය මිනිස්සුන්ගෙ පුද්ගලිකත්වයට හානියක් වෙන්නෙ නැහැ:rolleyes:

    ජපානෙ පියාගෙ දේපල උරුමෙ ලැබෙන්නෙ වැඩිමහල් පුතාට.දුවල ඉන්නවනම් එයාලව පිටට බඳලා දේනවා. ඒ වගේම වැඩිමහල් පුතාට අමතරව වෙන පුතාල ඉන්නවනනම් එයාලවත් පිටට බඳල දෙනව. එතනදි බඳින පවුල කෙල්ලො විතරක් ඉන්න පවුලක් වෙන්න ඕන. එහෙම බඳිනකොට දෙවැනි/ පුතා තමන්ගෙ වාසගම වෙනස් කරගන්න ඕන. එතකොට කෙල්ලගෙ පැත්තෙ දේපල උරුමෙ බෑණට ලැබෙනව. නාගරික පැතිවල මේ තත්වෙ දැන් අඩුයි
    මතු සම්බන්ධයි
     
    Last edited:
    • Like
    Reactions: olu bakka

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇමරිකාවේ තමුන්ගේ ගෙදර ඉස්සරහ පාර අයිනේ මිනිස්සුන්ට යන්න හදල තියන කොටස පිරිසිදු කිරීම ගෙදර පදිංචි උදවිය විසින් සිදුකර යුතුයි. තමුන්ගේ ගෙදර ඉස්සරහ අපිරිසිදු උනොත් දඩයක් ලැබෙනවා. ඒ වගේම හිම වැටෙන කාලෙට හිම public walkaway එකේ හිම ඉවත් කිරීමත් ගෙදර උදවිය විසින් අනිවාර්යෙන් කලයුතුයි. එහෙම කරන්නේ නැතුව ඉඳල කව්රුහරි ලිස්සල වැටුනොත් ගෙදර එකාට තමයි නඩුව වැටෙන්නේ. ඊට අමතරව summer එකට ගෙදර මිදුලේ තණකොළ වැවිල තිබ්බොත් එකටත් දඩයක් ලැබෙනවා. fall එකට ගස්වල කොළ වැටුනාම ඒවත් සියල්ල එකතුකරලා කුණු ලොරියට පැටවිය යුතුයි. ගෙදර මිදුල නඩත්තු කරන්නේ නැතුව උන්නොත් දඩ කොලේ අනිවාර්යයි.
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    රත්තරං;16051342 said:
    හම්බයෙක් දැක්කනම් වහකනවා. උන් හිතන් ඉන්නේ කොන කපනවා කියන්නේ අල්ලගේ බිජ්ජ කටට ගන්නවා වගේ ආගමික වැඩක් කියලා

    :lol::lol::lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    මම මාසයක් Ire;and වල හිටිය (Belfast, NI වල ). එහෙ නම් මචන් මිනිස්සු මාර අඩුයි. ජනගහනය හෙනම අඩු රටක්. මුස්ලිම් අය ඇත්තෙම නෑ වගෙ. දඹයොත් වැඩිය නෑ. දැන් දැන් තමා දඹයො එන්න අරන් තියෙන්නෙ. අපි ඉන්න කාලෙ එකා දෙන්න හිටිය. මිනිස්සු මාර විඩියට නීතියට වඩ. එ පැත්තෙන් මාරම safe. හැබැයි මචන් රට තනිකරම දුවන්නෙ කෙල්ලොද මන්දා. කොල්ලෙක්ව දකින්නවත් නෑ. කෙල්ලො තමා හවසට බීල පාර්ක් වල කෑ ගහන්නෙ. කොල්ලෙක් කලාතුරකින් තම ඉන්නෙ. ට්‍රාන්ස්පොර්ට් පෑත්තත් සුපිරි. IT පැත්තට නම් ජොබ් තියෙනව සෑහෙන්න. වාහන එහෙමත් ගනන් අඩුයි. එත් Insurance එක දාගන්නයි තව road tax මගුලක් ගෙවන්න ඔන. ඔය දෙකට ටිකක් යනව.

    Belfast කියන්නෙ North Ireland නෙ. ඒක හින්ද වෙන්න ඇති මිනිස්සු අඩු. ඉස්සර ඕක බෝම්බ පුපුරන ත්‍රස්ත ක්‍රියා අනන් මනන් ජල්තර ඔක්කොම සිද්ද උන නගරයක්. ඕක අයිති UK වලටනෙ. IRA කාරයො ඉස්සර පොලිස් කාරයො වැඩ ඇරිල එහෙම එනකොට වෙඩි තියල මරනවලු. තාමත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නෙ ඕක හින්ද වෙන්න ඇති.
     
    • Like
    Reactions: olu bakka

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Belfast කියන්නෙ North Ireland නෙ. ඒක හින්ද වෙන්න ඇති මිනිස්සු අඩු. ඉස්සර ඕක බෝම්බ පුපුරන ත්‍රස්ත ක්‍රියා අනන් මනන් ජල්තර ඔක්කොම සිද්ද උන නගරයක්. ඕක අයිති UK වලටනෙ. IRA කාරයො ඉස්සර පොලිස් කාරයො වැඩ ඇරිල එහෙම එනකොට වෙඩි තියල මරනවලු. තාමත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නෙ ඕක හින්ද වෙන්න ඇති.

    අනික මචන් Belfast වල කිසිම ගතියක් නෑ. ජොබ් කරන සෙට් එක විතරයි ඉන්නෙ එහෙ. තව ටිකක් ඇතුලට ගියාම නම් ටිකක් සෙනග ඉන්නව. ඒත් ගොඩක් නෑ. උඹ කිව සීන් එක වෙන්නත් පුලුවන්. තාවම ප්‍රොටෙස්ට් එහෙම යනවා. අපිටත් කීපයක්ම සෙට් වුනා.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    රත්තරං;16067334 said:
    අනේ මචන් ලංකාවට වෙලා ඉන්න තරම් ආතල් එකක් වෙන නෑ මචන්

    ඉරිදට පොඩි ලෑලි කඩේකින් කොත්තු දෙකක් අරන් දේවාලෙකින් සිංහයෝ ටින් හතරක් පහක් (හෝ අනුපානය අනුව හතරැස් රවුම් ) අරන්. කාර් එකේ ඒසී ඕෆ් කරලා, වීදුරු බාලා කොල්ලෝ 3ක් 4ක් එක්ක ආශික් එකේ නාන පොට් එකකට ගිහින් සිංදුවක් කියලා ලාවට දාලා ගගේ ඇලේ පැනලා නාලා ගන්න ආතල් එක බකින්හැම් මාලිගාවේ උනත් නෑ බන්

    ජීවිතේ හරිම පුදුමයි මචන්

    අපිට හැමවෙලේම පේන්නේ අනිත් පැත්ත මචන්. වෙලාවකට ජීවිතේ ගැන හුගාක් කලකිරෙනවා. ඉස්සර කැම්පස් ඉද්දි බස් එකේ යන්න සල්ලි නෑ, ඒත් ඒක මාර සරල ජීවිතයක්. ඒ දවස්වල ඒ ජීවීතේ එපා වෙලා හිටියේ. ඒ දවස්වල ඕනේ උනේ දැන් වගේ වෙන්න. දැන් ඕනේ ඒ කාලේ වගේ වෙන්න.

    uba me kiyana deya lankawe inna goddak unta therenne na, ewa therenna lankawen pita gihin idala balanna one............

    lankawe petti kadekin kana eka rahai oya mona rate ham beacon labbawal kanawata wadaaa...........
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඇමරිකාවේ තමුන්ගේ ගෙදර ඉස්සරහ පාර අයිනේ මිනිස්සුන්ට යන්න හදල තියන කොටස පිරිසිදු කිරීම ගෙදර පදිංචි උදවිය විසින් සිදුකර යුතුයි. තමුන්ගේ ගෙදර ඉස්සරහ අපිරිසිදු උනොත් දඩයක් ලැබෙනවා. ඒ වගේම හිම වැටෙන කාලෙට හිම public walkaway එකේ හිම ඉවත් කිරීමත් ගෙදර උදවිය විසින් අනිවාර්යෙන් කලයුතුයි. එහෙම කරන්නේ නැතුව ඉඳල කව්රුහරි ලිස්සල වැටුනොත් ගෙදර එකාට තමයි නඩුව වැටෙන්නේ. ඊට අමතරව summer එකට ගෙදර මිදුලේ තණකොළ වැවිල තිබ්බොත් එකටත් දඩයක් ලැබෙනවා. fall එකට ගස්වල කොළ වැටුනාම ඒවත් සියල්ල එකතුකරලා කුණු ලොරියට පැටවිය යුතුයි. ගෙදර මිදුල නඩත්තු කරන්නේ නැතුව උන්නොත් දඩ කොලේ අනිවාර්යයි.

    :dull::dull::dull::dull:

    ithin eka hoda wadakne.

    ethakotane minissu pirisiduwa inne.

    ape lankaweth me widiyata karanam ape ewunuth pirisiduwata innawane.nathnam sakkili wage pareth kunu danawane.:angry::angry::angry:

    ethakota machan horau ehema nathda?

    a kiwwe thappa,watawal kisima deyak nane.ithin haru ehema enne nathda?:eek::eek
    ::eek:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :dull::dull::dull::dull:

    ithin eka hoda wadakne.

    ethakotane minissu pirisiduwa inne.

    ape lankaweth me widiyata karanam ape ewunuth pirisiduwata innawane.nathnam sakkili wage pareth kunu danawane.:angry::angry::angry:

    ethakota machan horau ehema nathda?

    a kiwwe thappa,watawal kisima deyak nane.ithin haru ehema enne nathda?:eek::eek
    ::eek:

    ඒ නීති හින්ද තමයි මචන් මේ රටවල් ලස්සනට පිරිසිදුව තියෙන්නේ . එහෙම නීති දැම්මනම් අපේ රටත් ලස්සනට තියේවි. මේ රටවල එවුන් බල්ලා එක්ක පාරේ යද්දී බල්ලා කක්ක දැම්මොත් කොළ කෑල්ලකට හරි අතින් එකතු කරගෙන අරන් ගිහින් කුණු කුණූ දාන තැනකට දන්නවා අනිවාර්යෙන්ම. අපේ රටේ එවුන් බල්ලව අසුචි දම්මන්න එක්කන් එන්නේ පාරට.

    හොරු හරිම අඩුයි මචන් . ගෙදරට අනවශ්‍ය දෙයක්නම් පාර අයිනෙන් තියනවා . කොම්පුටර්/ tv වගේ ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම ගෙදරකින් එලියට දැම්මම ගෙනත් තියන්නේ පාර අයිනෙන්. ඒවා වැඩ කරන තත්වෙක තියනවනම් කරන්ට් වයර් එක එක්ක තමයි තියන්නේ. වැඩකරන්නේ නැත්තම් කරන්ට් වයර් එක කපල තමයි තියන්නේ. එහෙම පාර අයිනේ යමක් තියනවනම් ගෙනියනවා ඇරෙන්න කව්රුත් එතනින් එහාට වත්ත ඇතුලට ඇවිත් කිසි දෙයක් අරන් යන්නේ නැහැ මචන්.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කවුරු හරි ඉදලා තියෙනවද Iceland, Peru, Papua New guinea වගේ රටවල.? මේවා ගැන තමන්ගේ අත්දැකීම් කියන්න පුලුවන්ද?
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    මම ඉන්නේ Comoros කියල රටක මේක නම් අම්මගේ රටක් බන් මිනිස්සුන්ගේ මෝඩකම උතුරනවා දුප්පත්කම රජයනවා
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මම ඉන්නේ Comoros කියල රටක මේක නම් අම්මගේ රටක් බන් මිනිස්සුන්ගේ මෝඩකම උතුරනවා දුප්පත්කම රජයනවා

    tawa wistara damu bro
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම ඉන්නේ Comoros කියල රටක මේක නම් අම්මගේ රටක් බන් මිනිස්සුන්ගේ මෝඩකම උතුරනවා දුප්පත්කම රජයනවා

    අපිට බැරිද බන් ඇවිල්ල උන්ව ගොනාට අන්දගෙන පළාතක් පාලනය කරන්න :D