Plasma Technology eka man Halo game eketh dakka!!![]()
mama eka play karala nehe yaluva

Plasma Technology eka man Halo game eketh dakka!!![]()

Mata halo 2 torrent ekak hoya dennako pls...![]()

මෙහෙමයි යාලුවා,plasma UFO කියන්නෙ සක්වල ජීවින් සතුව තියෙන දියුනු තාක්ශනයක් කියල කියන්න පුලුවන්,මෙකෙදි මෙයලට තමන්ගෙ යානයෙ හෑඩය වෙනස් කරන්න පුලුවන්,අපට මෙමි යානාව විනිවිද දකින්න පුලුවන්,
cluster UFO කියන්නෙ මෙම පියාසර වස්තුන් පොකුරු වසයෙන් පෑවතීම
මම මෙ ආකාර දෙකම එකම අවස්තාවකදි දෑකල තියෙනවා
අනෙක තමා probe craft කියන එක, මෙම යනා වල ජීවින් නෙහෑ,මෙවා දත්ත රෑස් කිරිමට යොදා ගන්නවා කියල තමා කියන්නෙ
cluster UFO
![]()
probe craft
![]()
මම හිතන්නේ අපිට නොපෙනෙන මාන වලින් ඇවිත් පිට සක්වල ජීවින් අපිව නිරික්ෂණය කරනවා වේන්න පුඑවන්.කොච්චර අහස දිහා බලන් හිටියත් උන් මෙහෙ එන්නේ නෑ බං.ඇමරිකන් කාරයන්ට51 ප්‍රදේශයේ පිටසක්වල ජීවීන්ගේ පුකක් වත් නෑ.උන් මොනා හරි එක්ස්පෙරිමන්ට් එකක් කරනවා ඇති.
මිනිස්සු/ජීවීන් වාසය කරන ග්‍රහලෝක අනන්තවත් ඇති.අපි එකිනෙකාට හුඟක්ම දුරින් ඉන්න හින්දා කාටවත් එහාට මෙහාට යන්න බෑ.අපේ ආයුකාලය, සම්පත් ප්‍රමණවත් නෑ. විශ්වයේ සමහර පැතිවල ග්‍රහලෝක අතර සබඳතා තියෙන්නත් පුලුවන්.නමුත් උන්ටත් යන්න පුලුවන් සීමාවක් ඇති.මොකද විශ්වය හුඟක් විශාලයි. හරියට කවුරුත් නොගිය දූපත් වගේ.
කොච්චර අහස දිහා බලන් හිටියත් උන් මෙහෙ එන්නේ නෑ බං.ඇමරිකන් කාරයන්ට51 ප්‍රදේශයේ පිටසක්වල ජීවීන්ගේ පුකක් වත් නෑ.උන් මොනා හරි එක්ස්පෙරිමන්ට් එකක් කරනවා ඇති.
මිනිස්සු/ජීවීන් වාසය කරන ග්‍රහලෝක අනන්තවත් ඇති.අපි එකිනෙකාට හුඟක්ම දුරින් ඉන්න හින්දා කාටවත් එහාට මෙහාට යන්න බෑ.අපේ ආයුකාලය, සම්පත් ප්‍රමණවත් නෑ. විශ්වයේ සමහර පැතිවල ග්‍රහලෝක අතර සබඳතා තියෙන්නත් පුලුවන්.නමුත් උන්ටත් යන්න පුලුවන් සීමාවක් ඇති.මොකද විශ්වය හුඟක් විශාලයි. හරියට කවුරුත් නොගිය දූපත් වගේ.

මම හිතන්නේ අපිට නොපෙනෙන මාන වලින් ඇවිත් පිට සක්වල ජීවින් අපිව නිරික්ෂණය කරනවා වේන්න පුඑවන්.