පිටසක්වල ජීවින

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
දෙවිවරු = පිටසක්වල ජීවීන් :)
ඒත් ඔය පියාඹන පීරිසි ගැන එච්චර විශ්වාසයක් නෑ
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මම අහලා තියෙනවා. Area 51 වල පිටසක්වල ජීවින් ඇමරිකන් කාරයෝ තියාගෙන ඉන්නවා කියලා ඒක ගැන මොනවද කට්ටිය දන්නේ...

    area51sign.gif

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    කොච්චර අහස දිහා බලන් හිටියත් උන් මෙහෙ එන්නේ නෑ බං.ඇමරිකන් කාරයන්ට51 ප්‍රදේශයේ පිටසක්වල ජීවීන්ගේ පුකක් වත් නෑ.උන් මොනා හරි එක්ස්පෙරිමන්ට් එකක් කරනවා ඇති.
    මිනිස්සු/ජීවීන් වාසය කරන ග්‍රහලෝක අනන්තවත් ඇති.අපි එකිනෙකාට හුඟක්ම දුරින් ඉන්න හින්දා කාටවත් එහාට මෙහාට යන්න බෑ.අපේ ආයුකාලය, සම්පත් ප්‍රමණවත් නෑ. විශ්වයේ සමහර පැතිවල ග්‍රහලෝක අතර සබඳතා තියෙන්නත් පුලුවන්.නමුත් උන්ටත් යන්න පුලුවන් සීමාවක් ඇති.මොකද විශ්වය හුඟක් විශාලයි. හරියට කවුරුත් නොගිය දූපත් වගේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙහෙමයි යාලුවා,plasma UFO කියන්නෙ සක්වල ජීවින් සතුව තියෙන දියුනු තාක්ශනයක් කියල කියන්න පුලුවන්,මෙකෙදි මෙයලට තමන්ගෙ යානයෙ හෑඩය වෙනස් කරන්න පුලුවන්,අපට මෙමි යානාව විනිවිද දකින්න පුලුවන්,
    cluster UFO කියන්නෙ මෙම පියාසර වස්තුන් පොකුරු වසයෙන් පෑවතීම
    මම මෙ ආකාර දෙකම එකම අවස්තාවකදි දෑකල තියෙනවා

    අනෙක තමා probe craft කියන එක, මෙම යනා වල ජීවින් නෙහෑ,මෙවා දත්ත රෑස් කිරිමට යොදා ගන්නවා කියල තමා කියන්නෙ

    cluster UFO
    18092010339g.jpg

    probe craft
    18092010340g.jpg

    Interesting...Thanks for the share with us!
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    කොච්චර අහස දිහා බලන් හිටියත් උන් මෙහෙ එන්නේ නෑ බං.ඇමරිකන් කාරයන්ට51 ප්‍රදේශයේ පිටසක්වල ජීවීන්ගේ පුකක් වත් නෑ.උන් මොනා හරි එක්ස්පෙරිමන්ට් එකක් කරනවා ඇති.
    මිනිස්සු/ජීවීන් වාසය කරන ග්‍රහලෝක අනන්තවත් ඇති.අපි එකිනෙකාට හුඟක්ම දුරින් ඉන්න හින්දා කාටවත් එහාට මෙහාට යන්න බෑ.අපේ ආයුකාලය, සම්පත් ප්‍රමණවත් නෑ. විශ්වයේ සමහර පැතිවල ග්‍රහලෝක අතර සබඳතා තියෙන්නත් පුලුවන්.නමුත් උන්ටත් යන්න පුලුවන් සීමාවක් ඇති.මොකද විශ්වය හුඟක් විශාලයි. හරියට කවුරුත් නොගිය දූපත් වගේ.
    මම හිතන්නේ අපිට නොපෙනෙන මාන වලින් ඇවිත් පිට සක්වල ජීවින් අපිව නිරික්ෂණය කරනවා වේන්න පුඑවන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොච්චර අහස දිහා බලන් හිටියත් උන් මෙහෙ එන්නේ නෑ බං.ඇමරිකන් කාරයන්ට51 ප්‍රදේශයේ පිටසක්වල ජීවීන්ගේ පුකක් වත් නෑ.උන් මොනා හරි එක්ස්පෙරිමන්ට් එකක් කරනවා ඇති.
    මිනිස්සු/ජීවීන් වාසය කරන ග්‍රහලෝක අනන්තවත් ඇති.අපි එකිනෙකාට හුඟක්ම දුරින් ඉන්න හින්දා කාටවත් එහාට මෙහාට යන්න බෑ.අපේ ආයුකාලය, සම්පත් ප්‍රමණවත් නෑ. විශ්වයේ සමහර පැතිවල ග්‍රහලෝක අතර සබඳතා තියෙන්නත් පුලුවන්.නමුත් උන්ටත් යන්න පුලුවන් සීමාවක් ඇති.මොකද විශ්වය හුඟක් විශාලයි. හරියට කවුරුත් නොගිය දූපත් වගේ.

    Umba oya katha karanne rocket engine gana hithala ne namuth wena grahalokeka ita wada dahas gunayak speed wadi flying technology ekak thiyenawanam awilla yana eka loku deyak newei keyala hithenne nadda!:rolleyes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මම හිතන්නේ අපිට නොපෙනෙන මාන වලින් ඇවිත් පිට සක්වල ජීවින් අපිව නිරික්ෂණය කරනවා වේන්න පුඑවන්.

    ඒක නිකන් උපකල්පනයක් විතරයි.කිසිම පැහදිලි විද්‍යාත්මක සාධකයක් නෑ.
    අනුමානයක් නෑ, පිටසක්වල ජීවීන් ඇති. නමුත් ඔය මිනිස්සු අරක දැක්කා, මේක දැක්කා කියල කියන ඒවා පිලිගන්න බෑ.කොච්චර මිනිස්සු ඉන්නවද දෙවියෝ දැක්ක කට්ටියත්.
     
    Sep 9, 2010
    444
    35
    0
    pitasakkala jeewin me vishwaye jeewath wena eka athatha. me kishirapathaye graha loka one tharam thiyanawa. eke apata wada diwunu nodiwunu parinamaya wunu nowunu pittasakkala jeewin inna puluwan.