පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අද තමයි පිටසක්වල ජීවීන් පැමිනෙන්න පුලුවන් අවසාන දවස.අද ආවේ නැත්නම් විනාශකාරි යුගයකට ඔයාලා ප්‍රවිෂ්ඨ වෙමින් සිටිනවා.

මේ උඹ කව්ද බං මට මොකුත් මතක නෑනෙ.:sorry::sorry:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කවුද කියලා දැන ගන්න ඕනිනම් ජනාධිපතිතුමාගෙන් ගිහින් අහන්න එතුමා කියලා දෙයි.
    නියම එකා ගෙන් අහන්න කියන්නේ....උඹ වගේම බොරුකාරයෙක් ගෙන්........
    ගූ ගොඩටම ලු නේ නිලමැස්සෝ..................:lol::lol:
    මම වගේ පුද්ගලයෙක් එක්ස්පෝස් කරන එකේ භයානකත්වය ඔයාලා දන්නවද? මේ එලකිරි සයිට් එකත් අතුරුදහන් වෙන්න පුලුවන්.ඒක නිසා මම ගැන හොයන්න මහන්සි වෙන්න එපා.මම ලංකාවේ නෑ.ලංකාවේ මගේ කවුරුත් ඇත්තෙත් නෑ.මගේ පවුල්වල අය ඉන්නේ එංගලන්තේ ඇමරිකාවේ,ඕස්ට්‍රෙලියාව,සිංගප්පූරුව යන රටවල් වල.ඒක නිසා මාව එක්ස්පෝස් කරා කියලා වැඩක් නෑ.
    හයියෝ සල්ලි..........රෙදි ජංගි බිම නේද බං..............
    :lol::lol::lol: උඹට මෙහෙම ගැහිල්ලක් එළකිරියෙන් එයි කියල හීනෙන්වත් උමේ සක්වල අනාතයෝ උඹට කිව්වේ නෑ නේද පුටේ.......??????
    මාව එක්ස්පෝස් කරන මිට්ටන්ට කියන්නේ උඹලව මෙන් ඉන් බ්ලැක්ලා ඇවිල්ල උස්සගෙන යයි. මම කියන මෙන් ඉන් බැල්ක්ලා එන්නේ ඇමරිකාවෙන් නම් නෙවෙයි.ඉන් පිටසක්වලින් එන මෙන් ඉන් බ්ලැක්ස්ලා.උන් එන්නේ ජුපිටර් මූන් වලින්.අන්න ඒ තත්වයට පත් වෙන්න එපා කියලා මම බරපතල අනතුරු ඇඟවීමක් කරනවා.මම මේක තනියෙන් කරන වැඩක් නෙවෙයි.පිටසක්වල ජීවීන් මගේ පි‍ටුපස ඉන්නවා කියලා මම ඔයාලට කියලා ඇති.
    ඒ කියන්නේ අවජාකතයා උඹපිළිගන්නවා කේ සෝන් සහෝ දාපු ඒව හරි කියලා...........
    ළිද තමා බං දැං ඉතිං.................:lol::lol:
    දැක්කනේ ඒලියන්ස්ලා වෙදර් වෙපන් එක යූස් කරනවා.පරිස්සමෙන්. මාව එxපෝස් කරන්න ගිහින් වහලවල් බිත්ති ගැලවිලා ඔයාලව එක්ස්පෝස් වෙන්න පුලුවන්.
    ඔව් ඔව්.....ගැලවිලා ඔය දැං එක්ස්පෝස් වෙන්නේ..................:lol::lol::lol:
    දෙසැම්බර් 31 දැන් ඔයාලට උදාවෙලා.අද තමයි පිටසක්වල ජීවීන් එන්න පුලුවන් අවසාන දවස.නමුත් මට දන්වලා නෑ.ඒක නිසා හදිසි ගොඩබැසීමක් සිදුවන්න පුලුවන්.සප්‍රයිස් ලෑන්ඩින් එකක් වන්න පුලුවන්.
    තාම නෑ නේද? සක්වල දියුණු ජීවීන් උඹ වගේ අනාත ඩයල් එකක් එක්ක මොන ගනුදෙනු ද බං..........:lol::lol:
    අද තමයි 2012 අන්තිම දවස. හෙට 2013ද ,නව තාරකා යුගයද කියන එක ඔයාලට බලා ගන්න පුලුවන්.
    තාම තාරකා යුගය නෑ නේද? 2013/01/01-1059පැය........:eek::eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රසිද්ධියේ රෙදි ගැල වූ පසු අනාත ඔරියා අතුරුදන් වෙයි...................

    නමුත් වැලක වනා තිබූ වයසක ආච්චි කෙනෙක් ගේ බොඩියට ජම්ප් වී නැවත අපට ෆන් දීමට පැමිණ සිටී.....................
    අහෝ ආනන්දය.............තා කොහිද?:(:(:(
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ඔරියො, උබ දැන් බයිලා කියන්න එපා, මට වැරදිලා නම් මම ඔලුවෙන් හිට ගන්නවා. Social Engineering කියන්නෙ මට අලුත් දෙයක් නෙමෙයි , එකනම් වැරදෙන්න 100%ක්ම විදියක් නැ. .
    ඒත් උබ පව් කියලා මම මේක මෙතනින් නවත්තනවා. . හැබැයි උබ අයේ පච කියන්න බැ. . හොද මිනිහෙක් වගේ ඉදපන්, උබ මොන මොන Account මැකුවත් ඔක්කොම Backup කරලා තියෙන්නෙ මම ලග, උබ කොහේ හිටියත් උබට හැලවීමක් නැ බං අපෙන්, ඒක තමයි සංසාරෙ හැටි. කල කී දේ උබ පස්සෙ කවදා හරි එනවා ,, දැන්වත් මිනිහෙක් වෙන්න බලපන්, ! උබේ තවත් රෙදි ගලව ගන්න ඕනි නම් තවත් නටපන් !
    උබ නොදන්න උබේ විස්තරත් මේකේ වැටෙයි උබට ඕනම නම් !
    http://www.elakiri.com/forum/showthread.php?t=1521754

    bya una miniha naththan 2013 th aliensla enawa