පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,062
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි නිහඬ නෑ. සෑහෙන දේවල් ඉදිරියට කරනවා
    ලැට් හෝදන ගමන් වෙන ජොබ්ස් එකක් කරන එක හොඳයි තමා..ලන්ඩන් හන්දියෙ පු* දීපන් අනාතය..
     
    • Like
    Reactions: Minion

    33000W

    Member
    0201S.jpg


    තොගෙ මූන නාලු කරනව අපතය අහු උනොත් එහෙම පාරෙවත්:frown::frown:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අපි නිහඬ නෑ. සෑහෙන දේවල් ඉදිරියට කරනවා
    අගර දගර පොඩි හාමිගෙ වත්ත ලස්සනයි කිය කියා නටපිය ල0ඩන් හන්දියට වෙලා ,අනෙ අර අහසින් කඩා වෑටුන උල්කාපාතයක් වත් උබෙ ඔලුව උඩට කඩාගෙන වෑටුන්නෙ නෑහෑනෙ,,එහෙම වෑටුනා නම් අයෙත් ශොක් එකක් හෑදිලා උබට පියවි ලොකෙට එන්ට තිබුනා,,පල පල ගිහින් ගවුමක් දාගෙන වරෙන් පාරෙ නටන්න,,:lol::lol::lol:
     
    • Like
    Reactions: Minion

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇත්තක් බොරුවක් ලෙස මිසක් බොරුවක් ඇත්තක් ලෙස නොකීවෙමි
     
    • Like
    Reactions: Minion

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    6623_473187486051313_409224965_n.jpg


    මහින්ද ශ්‍රියාණි අභිමන් ගීතය

    නෝනේ අගවිනිසුරු නෝනේ
    හරි වැඩේ ඔබට උනේ
    නෝනේ අගවිනිසුරු නෝනේ
    හරි වැඩේ ඔබට උනේ
    දොස අභියෝග කරලා ඔබතුමියව ගෙට කෙරුවේ

    මහින්දගේ අලුත් වෙණ පිරිස් වයනු ඇත
    මහින්දගේ අලුත් වෙණ පිරිස් වයනු ඇත
    තමාගේ මහජනයාට කෙලවනා එකයි කැත

    කමිටුව පිලි ගන්නේ නැද්ද
    මගේ නැහැ කිසි වැරැද්ද
    මගේ පැන්ෂන් එකට ගහපු එවුන්ට අද හරි යයිද

    නැති බොරු චෝදනා දමා
    මගේ රෙදි ගලවන්න එපා
    නැති බොරු චෝදනා දමා
    මගේ රෙදි ගලවන්න එපා
    රන්යතුරට කෙල උනාට මට දොස කියනු එපා

    ඇත්තම ඔයාට කියන්නම්
    කමිටුව පිලි ගන්නව් නම්
    පිරිස් වැද වැටුනා
    බොරු චෝදනා ගැහුවා
    ඕකත් ලොකු අවුලක් ද

    මොකටද ඉතින් මේ රට
    ලජ්ජා නැද්ද ඔයාට
    දිවි නැගුම *කිල ගියේ
    කමිටුව එකතු උනේ
    දියවන්නාව ලගදිද
    දිවි නැගුම *කිල ගියේ
    කමිටුව එකතු උනේ
    දියවන්නාව ලගදිද

    පොඩ්ඩක් ඉදලා බැලුවා
    ශ්‍රියාණි නොයනවා පෙනුනා
    ඔව් කමිටුව හැදුවා
    අස්සන මම ගැහුවා
    බඩු පැක්කෙරුවොත් මොකද
    ඔව් කමිටුව හැදුවා
    අස්සන මම ගැහුවා
    බඩු පැක්කෙරුවොත් මොකද

    අනේ මාරාගේ කමිටුව
    මාරලටමයි වාසිය
    දියවන්න එන්න ඕනේ
    මහත්තය ගොඩ ගන්න ඕනේ
    ගෝල්ඩන් කී එකෙන් කරදර
    දියවන්න එන්න ඕනේ
    මහත්තය ගොඩ ගන්න ඕනේ
    ගෝල්ඩන් කී එකෙන් කරදර

    පාර්ලිමේන්තු එන්නයි
    මහත්තයව ගොඩට දාන්නයි
    තියෙන විසදුමයි
    ටෙම්පල් ට්‍රි ආවොත් හොදමයි
    තියෙන විසදුමයි
    ටෙම්පල් ට්‍රි ආවොත් හොදමයි

    අස්සන ඔයා ගහන්නෙ
    නිල නිවසෙන් මම යන්නට ඕනේ
    දිවුරුම් දෙන්න එන වෙලේ
    ඔහොම කියනවද අනේ

    අනේ පිකටින් කරලා
    අවුවේ මහා දුක්විදලා
    අධිකරණෙට වැදලා
    තමයි එන්නෙ තදවෙලා
    අධිකරණෙට වැදලා
    තමයි එන්නෙ තදවෙලා
    අනේ පිකටින් කරලා
    අවුවේ මහා දුක්විදලා

    පිකටිමේ අද හිටියට පාඩු වෙනවද
    ඒ පොලු පාරවල් ටික ඔයාලට ආතල් නේද
    අනේ පොලු පාරවල් ටික ඔයාලට ආතල් නේද
    පිකටිමේ අද හිටියට පාඩු වෙනවද

    කරුමෙට චන්දය
    තමුසෙට ලැබුණට
    කැත වැඩ අද හෙට එලි කරනු හිතේ මට

    මගේ වැඩ ගැන ඔබ එලිකරනු හිතුවට
    අද හෙට තමුසෙට වැලිකඩ ළග ඇත

    අනේ පුතේ මා කියනා දේ අහගන්න
    බලයක් නැති තැන බේබිල ඇද්ද බලන්න
    ටෙම්පල් ට්‍රි එකේ බේබිල ඇති නම් ඔන්න
    පළමුව දෙවනුව රට බේබිගේ අද දැනගන්න
    පළමුව දෙවනුව රට බේබිගේ අද දැනගන්න
    ටෙම්පල් ට්‍රි එකේ බේබිල ඇති නම් ඔන්න

     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔය උඩින් දාලා තියෙන Judge ගේ මූණ දැක්කම මට මහා අප්පිරියාවක් එන්නේ ඇත්තටම.
     

    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    ඔව් මම පෘථිවියේ පාලකයා වශයෙන් පත් වෙනවා. පෘථිවිය විතරක් නෙවෙයි මුලු සූර්ය මණඩලයෙම ස්ටාර් ලීඩර් මම තමයි.

    :P:P ko ban oriyo uba tama innawada meke
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කෝ යකෝ පිටසක්වළ ඇත්තො. වෙලාවට වැඩක් කරන්න දන්නේ නැති හැත්ත. කලින් මෙහෙ ආණ්ඩුවේ ඔපීසියකද දන්නෙ නෑ වැඩ කලේ. :angry: :angry: :angry: