පිට්කොටුවෙදි තම්බි පොලිසියට ගහන හැටි

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මම ඒක පත්තරේ් දැක්කේ නැහැ හිටන්- මිට මහ පඹයා

    සහජිිවනේට විරුද්දව රාජකාරි කාරි කල පොලිස් නිලධාරින්ට එරෙහිව නිතිමය පියවර ගන්නවා - මහ පොන්ස්

    ඒක පොඩි දෙයක්. රාජපක්සලා මිට වඩා කලේ- දොස්තර හුතු කටා

    මගේ කාලේ ඔහොම උනේ නැහැ - ජරා පක්ස

    ජේවිපියෙන් නිහඩ පිලිවෙතක්

    උඹලට සතුටුයිද දැන් - බයියෙක්

    පොලිස් කාරයොත් වැරදියි. ඔීකුන්ට ඔහොම වෙලා මදි - ටොයියෙක්

    හෙටත් ගුටිකමු. මුන්ටම චන්දෙ දෙමු. - මහ(මෝඩ)ජනතාව

    hmmm :lol::)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    මම ඒක පත්තරේ් දැක්කේ නැහැ හිටන්- මිට මහ පඹයා

    සහජිිවනේට විරුද්දව රාජකාරි කාරි කල පොලිස් නිලධාරින්ට එරෙහිව නිතිමය පියවර ගන්නවා - මහ පොන්ස්

    ඒක පොඩි දෙයක්. රාජපක්සලා මිට වඩා කලේ- දොස්තර හුතු කටා

    මගේ කාලේ ඔහොම උනේ නැහැ - ජරා පක්ස

    ජේවිපියෙන් නිහඩ පිලිවෙතක්

    උඹලට සතුටුයිද දැන් - බයියෙක්

    පොලිස් කාරයොත් වැරදියි. ඔීකුන්ට ඔහොම වෙලා මදි - ටොයියෙක්

    හෙටත් ගුටිකමු. මුන්ටම චන්දෙ දෙමු. - මහ(මෝඩ)ජනතාව
    දවසේ කතාව. :rofl:

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    dan meka muslim ratak wela ban..mahinda hitiya nam oya muslim eka ballekta wath oluwa ussanna denne na. karannna deyak loke aduma sinhala jathiya.. api muslim minihata baninanava un lamai hadanava wadi kiyala..a bana bana api hadanne eka lamayai...anna ethanai ape aunta waradune.dan karanna deyak na..lankava atha arala dala pita ratakata gihin PR hadan jivath wenna balanna..mokada essarahata lankave jivath wennath amaruine..wena rata wala adayama wagema viydamath eka samanai..lankave adyamata wad viyadama wadi...
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගොටාබය වගේ මිනිස්සුන්ගේ අගේ වැඩි වැඩියෙන් දැනෙන්නේ දැන් තමා.
    තමන්ගේ ජාතිය මේ තරම් අසරණ කරපු පොන්න නායකයෝ කොයි කාලේවත් පහල නොවෙන්න ඇති.

    තියපන්කෝ ඉස්සරහට ප්‍රාදේශීය සභා චන්දයක් හරි පර හැත්ත.
    :(:(
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මම ඒක පත්තරේ් දැක්කේ නැහැ හිටන්- මිට මහ පඹයා

    සහජිිවනේට විරුද්දව රාජකාරි කාරි කල පොලිස් නිලධාරින්ට එරෙහිව නිතිමය පියවර ගන්නවා - මහ පොන්ස්

    ඒක පොඩි දෙයක්. රාජපක්සලා මිට වඩා කලේ- දොස්තර හුතු කටා

    මගේ කාලේ ඔහොම උනේ නැහැ - ජරා පක්ස

    ජේවිපියෙන් නිහඩ පිලිවෙතක්

    උඹලට සතුටුයිද දැන් - බයියෙක්

    පොලිස් කාරයොත් වැරදියි. ඔීකුන්ට ඔහොම වෙලා මදි - ටොයියෙක්

    හෙටත් ගුටිකමු. මුන්ටම චන්දෙ දෙමු. - මහ(මෝඩ)ජනතාව

    ela kathawa namuth anagathaya ta bayak thiyenawa