පිට්බුල් ල දෙන්නෙක් ලෙෆ්ට් ගුපියනේ

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එහෙම මැරෙනවද බන් ඔලුව තුවාල උනෙවත්් නෑනෙ

    ess dekata udin kan deka maddata... one shot athi... mam school yana kale ballo maara load ekak maruwa school eke hitapu... issara balu loriya kiyala api kiyanne okata... nagara sabawen enawa marapu ballo daagena...

    un enne mokak da manda kudak aran ... eka daapuwama ballo laga pathaka innawa nam ee suwadata enawa... arun pollakin denawa.... 1996-1998 wage dekka mata mathaka widiyata oya seen eka.... loriye kohomath ballo 50 wath ekathu karan yanne ...

    passe ballo maranna eka ehemma stop una mokak hari seen ekak nisa...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,600
    100,832

    බලු වෑන් සීන් එක නන් මතකයි. ඉස්සර.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    ess dekata udin kan deka maddata... one shot athi... mam school yana kale ballo maara load ekak maruwa school eke hitapu... issara balu loriya kiyala api kiyanne okata... nagara sabawen enawa marapu ballo daagena...

    un enne mokak da manda kudak aran ... eka daapuwama ballo laga pathaka innawa nam ee suwadata enawa... arun pollakin denawa.... 1996-1998 wage dekka mata mathaka widiyata oya seen eka.... loriye kohomath ballo 50 wath ekathu karan yanne ...

    passe ballo maranna eka ehemma stop una mokak hari seen ekak nisa...

    satellite ganige kale ekige puta okata wirudda wela nawaththuwe. u animal doc
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896

    Tissa janage video ekak thibba oya balu lorrya gane..
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ess dekata udin kan deka maddata... one shot athi... mam school yana kale ballo maara load ekak maruwa school eke hitapu... issara balu loriya kiyala api kiyanne okata... nagara sabawen enawa marapu ballo daagena...

    un enne mokak da manda kudak aran ... eka daapuwama ballo laga pathaka innawa nam ee suwadata enawa... arun pollakin denawa.... 1996-1998 wage dekka mata mathaka widiyata oya seen eka.... loriye kohomath ballo 50 wath ekathu karan yanne ...

    passe ballo maranna eka ehemma stop una mokak hari seen ekak nisa...
    නිල් පාට වැන් එකකින් අවා වගේ මතකයි පොඩි කාලේ... මොකද්ද විදිනවා උන්ට කෑගහගෙන වැටෙන්නේ :baffled: සිරාවටම දැන් ඒවාට මොකද්ද උනේ ඒ කාලේ සිස්ටම් එක එච්චරම අවුලක් නැහැනේ ජලබිතිකා සින් එක හින්ද තමා ඕක කරේ මම හිතන්නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    නිල් පාට වැන් එකකින් අවා වගේ මතකයි පොඩි කාලේ... මොකද්ද විදිනවා උන්ට කෑගහගෙන වැටෙන්නේ :baffled: සිරාවටම දැන් ඒවාට මොකද්ද උනේ ඒ කාලේ සිස්ටම් එක එච්චරම අවුලක් නැහැනේ ජලබිතිකා සින් එක හින්ද තමා ඕක කරේ මම හිතන්නේ
    අපි පොඩිකාලෙත් බලු වෑන් එක ආව මතකයි. තත්පර 30න් විතර මැරෙනවානේ. හෙල්ලක් වගේ දිග බටේක කෙලවරද නේද ඉන්ජෙක්ශන් එක තියෙන්නෙ
    මුන් ඉස්කෝලෙ ඇතුලෙ ඉන්න බල්ලොත් මරනවා එතකොට අරකෙන් ඇනල නෙමයි කලුපාට දොදොල් කෑල්ලක් වගේ එකක් කන්න දෙනවා ඒත් අර වගේම ශනිකව මැරෙනවා. පොඩි එවුන් ඉන්න අස්සෙ අර පොල්ලෙන් අනින එක රිස්කි නිසා වෙන්න ඇති
    පස්සෙ ලනූවක් බෙල්ලට දාල් බල්ලො මරන්නෙ නැතුව අරගෙන යන කාලෙකුත් තිබුනා නේ

    ගොඩක් ඉස්සරම බල්ලො මරන එකා තුවක්කුවකින් වෙඩි තියලා මරලා එතනම වලදාල යනවා කියලා අපේ තාත්තල එහෙම කියලා තියනවා

    ඒ කාලෙ ඔහොම කරන්න ඇත්තෙ මිනිස්සුන්ගෙ awareness එක නැති නිසා වෙන්න ඇති. බල්ලො කැවම බෙහෙත් විදින්නෙ නැහැනේ. ඒක නිසා ගොඩක් අය ජලභිතිකාවෙන් මැරෙන්න අති. දැන් නං ඕන කෙනෙක් බල්ලො කෑවම දුවලා ගිහින් බෙහෙත් විදගන්නවානේ
    ගොඩක් රටවල තාමත් පාරෙ ඉන්න බල්ලො/පූසො විවිධ ක්‍රම වලට මරනවානේ
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ess dekata udin kan deka maddata... one shot athi... mam school yana kale ballo maara load ekak maruwa school eke hitapu... issara balu loriya kiyala api kiyanne okata... nagara sabawen enawa marapu ballo daagena...

    un enne mokak da manda kudak aran ... eka daapuwama ballo laga pathaka innawa nam ee suwadata enawa... arun pollakin denawa.... 1996-1998 wage dekka mata mathaka widiyata oya seen eka.... loriye kohomath ballo 50 wath ekathu karan yanne ...

    passe ballo maranna eka ehemma stop una mokak hari seen ekak nisa...
    බලු වෑන් බං. උන් දිග යකඩ කූරක් කෙලවර වැක්සින් එකක් ගහගෙන එන්නෙ. ඇනපු ගමන් දුවනව. දුවල වැටෙනව
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,141
    1
    28,733
    113
    හොද වැඩේ මහ ජරාම බල්ලෝ ජාතියක්. මුන් පොඩි එවුන්ව මරණවා. බල්ලෝ දෙන්නා වගේම අයිතිකාරයා වත් මරන්න තිබ්බේ මුන්ව අනතුරුදායක විදියට නිදැල්ලේ යවනවාට
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,357
    30,155
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි පොඩිකාලෙත් බලු වෑන් එක ආව මතකයි. තත්පර 30න් විතර මැරෙනවානේ. හෙල්ලක් වගේ දිග බටේක කෙලවරද නේද ඉන්ජෙක්ශන් එක තියෙන්නෙ
    මුන් ඉස්කෝලෙ ඇතුලෙ ඉන්න බල්ලොත් මරනවා එතකොට අරකෙන් ඇනල නෙමයි කලුපාට දොදොල් කෑල්ලක් වගේ එකක් කන්න දෙනවා ඒත් අර වගේම ශනිකව මැරෙනවා. පොඩි එවුන් ඉන්න අස්සෙ අර පොල්ලෙන් අනින එක රිස්කි නිසා වෙන්න ඇති
    පස්සෙ ලනූවක් බෙල්ලට දාල් බල්ලො මරන්නෙ නැතුව අරගෙන යන කාලෙකුත් තිබුනා නේ

    ගොඩක් ඉස්සරම බල්ලො මරන එකා තුවක්කුවකින් වෙඩි තියලා මරලා එතනම වලදාල යනවා කියලා අපේ තාත්තල එහෙම කියලා තියනවා

    ඒ කාලෙ ඔහොම කරන්න ඇත්තෙ මිනිස්සුන්ගෙ awareness එක නැති නිසා වෙන්න ඇති. බල්ලො කැවම බෙහෙත් විදින්නෙ නැහැනේ. ඒක නිසා ගොඩක් අය ජලභිතිකාවෙන් මැරෙන්න අති. දැන් නං ඕන කෙනෙක් බල්ලො කෑවම දුවලා ගිහින් බෙහෙත් විදගන්නවානේ
    ගොඩක් රටවල තාමත් පාරෙ ඉන්න බල්ලො/පූසො විවිධ ක්‍රම වලට මරනවානේ
    ගොඩක් ඉස්සරම බල්ලො මරන එකා තුවක්කුවකින් වෙඩි තියලා මරලා එතනම වලදාල යනවා කියලා අපේ තාත්තල එහෙම කියලා තියනවා

    නැට්ට කපන් යනවලු මරපු බල්ලෝ ගාන පෙන්නලා සල්ලි ගන්න.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මොනා වුනත් අැමරිකාවටම ගැලපෙන බල්ලෝ වර්ගයක්..😅
     
    • Like
    Reactions: NRTG and lilman

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    satellite ganige kale ekige puta okata wirudda wela nawaththuwe. u animal doc
    :yes:
    බලු වෑන් බං. උන් දිග යකඩ කූරක් කෙලවර වැක්සින් එකක් ගහගෙන එන්නෙ. ඇනපු ගමන් දුවනව. දුවල වැටෙනව
    සයනයිඩ්
     
    • Like
    Reactions: NRTG