~@ පිටිදුවේ සිරිධම්ම හිමිට පෝද්දලදී ප්‍රහš

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මචන්ලා වීඩියෝ එකේ 1.54 හරිය බලහල්ලකෝ අතක් කඩාගෙන බැන්ඩේජ් එකක් දාලා ඉන්න එකෙකුත් උඩ පැන පැන පයින් ගහනවා..... :baffled:
     
    • Like
    Reactions: sudu pusa

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැහැදිලි විම සඳහා ගූගල් දෙයියාගේ පිහිට පතන්න.:rofl:..මට spam කිරීමට නොහැක .:sorry:.. ඕපදූප නිව්ස් ඇති තැන් කලතා බලන්න :P
    "මෙහිදී ජීප් රථයෙන් බැස ගත් සිරිධම්ම හිමිගේ සුදු හැඳගත් ආරක්ෂකයන් ගම්වාසින් ඉවත්කිරීමට උත්සාහ කල අතර ඉන් කෝපයට පත්වූ ගම්වාසින් විසින් ඔවුන්ට එලවා එලවා පහරදෙනු ලැබුවා.

    අවසානයේ එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන්ම සිරිධම්ම හිමිට හා ආරක්ෂකයන්ට ආපසු හැරී යාමට සිදු වුවා.":rolleyes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    "මෙහිදී ජීප් රථයෙන් බැස ගත් සිරිධම්ම හිමිගේ සුදු හැඳගත් ආරක්ෂකයන් ගම්වාසින් ඉවත්කිරීමට උත්සාහ කල අතර ඉන් කෝපයට පත්වූ ගම්වාසින් විසින් ඔවුන්ට එලවා එලවා පහරදෙනු ලැබුවා.

    අවසානයේ එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන්ම සිරිධම්ම හිමිට හා ආරක්ෂකයන්ට ආපසු හැරී යාමට සිදු වුවා.":rolleyes:

    :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    ඔන්න බලපල්ලා දකුණේ වැඩකාරයො.....අම්මගේ රෙද්ද....යකෝ කට්ටියක් වටවෙලා එකෙක්ට නෙළනවා.....කාරණාව මොක වුනත් කතා කරලා විසඳගන්න එක වෙනම දෙයල්.සුනාමියක් ඇවිල්ලා කෙලවලා යන්නේ මේ වගේ මනුස්සයෝ විදියට හිතන් නැතිව තිරිසන් ක්‍රමයට (Survival of the Fittest) හිතන ගොබ්බ හැත්තම තමා.ලොල්....:rolleyes::rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔන්න බලපල්ලා දකුණේ වැඩකාරයො.....අම්මගේ රෙද්ද....යකෝ කට්ටියක් වටවෙලා එකෙක්ට නෙළනවා.....කාරණාව මොක වුනත් කතා කරලා විසඳගන්න එක වෙනම දෙයල්.සුනාමියක් ඇවිල්ලා කෙලවලා යන්නේ මේ වගේ මනුස්සයෝ විදියට හිතන් නැතිව තිරිසන් ක්‍රමයට (Survival of the Fittest) හිතන ගොබ්බ හැත්තම තමා.ලොල්....:rolleyes::rolleyes:

    mona huyannak de ban me ?

    un gahanne ekekuta newi pitiduwe ge body guards la 10k withara inne oya.

    tsunamiyen kelwila yanna oni pitiduwa wage wesige putalawa.
    ehema nathuwa uge wada walata wirudda una konda pana thiyena minissunta newi.

    mama nam dakune kollek newi.