ඕවට කනවා කියලා නෙවෙයි බන් කියන්නේ.ඉස්කෝලෙදි නම් කියන්නේ වඩා ගන්නවා කියලා.මාවයි තව එකෙක්වයි මහා පාරෙදි විසි දෙනෙක් හරහට වඩා ගත්ත අත්දැකීමෙන්
කියන්නේ . පලවෙනි පාරවල් දෙක තුන විතරයි රිදෙන්නේ බන්
. හොඳටම පුරවපු දෙතුන් දෙනෙක්ගේ මූන බලාගෙන
ඔලුවත් බදාගෙන බිම බුදිය ගත්තම
අත පය විසි කරලා ගහගන්න හරියට බැරි උන් ඇවිල්ලා පාගලත්
ගියා ඒත් ගානක්වත් නැහැ
.

***Please do not spam***
ෆෝන් එකට මැසේජ් කරා![]()

මාද අනුගමනය කලේ මෙම ක්‍රමයයි![]()

Nama ali patiya umba karanne nam ebi weda.... athiyantham thama mama kaagen wath kaala nea thaththagen herenna![]()
අරුන් ඔලුවටමයි ගැහුවේ
ඉතින් ඔලුව බදාගෙන බිම බුදිය ගන්නේ නැතුව මොනා කරන්නද ?
රෙද්දේ ඉබ්බා උඹටත් කන්න වෙච්චි දවසක තේරෙයි
. එවුනට ගුටි කන එකත් ආතල් 
වැඩේ බන් ගුටි කලා රෑට නිදා ගන්න ඇඳට ගියාම තමයි ආතල් එක වැඩි
. මගේ යාලුවාට නම් වලියෙන් පස්සේ හරි ගියා
. කෙල්ලෙගේ අයියගේ සෙට් එක අපිට නෙලුව නිසා දුක හිතිලා කෙල්ල උට කැමති උනානේ
. උට නම් ඒකවත් හරි ගියා මට ගුටි විතරයි
.
.ඒ වගේම අනිවා බිම බුදිය ගන්න කලින් පැන පැන ගහපු උන්ගේ මූනත් බලාගෙන බුදිය ගනින්
උනුත් හැමදාම සෙට් එකත් එක්ක විතරක් ගෙයින් එලියට බහීන්නද තනියෙනුත් එනවනේ.

mamath galle tamai machan ath gamata awata passe nam gahana aka chandi kam newei ....

යකො අත කඩාගත්ත එකෙකුත් පැන පැන ගහනවා නෙ![]()
කොහොමද කික්ස් ටික 

මොන ඉබ්බද යකොව්අරුන් ඔලුවටමයි ගැහුවේ
ඉතින් ඔලුව බදාගෙන බිම බුදිය ගන්නේ නැතුව මොනා කරන්නද ?
රෙද්දේ ඉබ්බා උඹටත් කන්න වෙච්චි දවසක තේරෙයි
. එවුනට ගුටි කන එකත් ආතල්
වැඩේ බන් ගුටි කලා රෑට නිදා ගන්න ඇඳට ගියාම තමයි ආතල් එක වැඩි
. මගේ යාලුවාට නම් වලියෙන් පස්සේ හරි ගියා
. කෙල්ලෙගේ අයියගේ සෙට් එක අපිට නෙලුව නිසා දුක හිතිලා කෙල්ල උට කැමති උනානේ
. උට නම් ඒකවත් හරි ගියා මට ගුටි විතරයි
.
කවදා හරි වලියක් සෙට් වෙලා අනික් පැත්තේ උන් ගොඩක් වැඩි නම්, ඒ එක්කම දුවලා බේරෙන්න තැනක් නැති නම් අනිවා මම කරපු ක්‍රමේ අනුගමනය කරපන්.ඒ වගේම අනිවා බිම බුදිය ගන්න කලින් පැන පැන ගහපු උන්ගේ මූනත් බලාගෙන බුදිය ගනින්