පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එහෙම දෙනවද දන්නෙ නෑ මචං.
    රූපවාහියේ හාහා හරි හාවා, දොස්තර හොද හිත, පිස්සු පූසා එහෙම ඩීවිඩී දෙනවද කියලත් හොයල බලන්න ඕනේ.

    සිරාවට අන්න කා‍ටුන් බං. ඒකාලේ බලපුවා. ගලිවර්, දොස්තර හොඳ හිත, පිස්සු පූසා, ඉඟුරු පාන් මල්ලි, කූඹිච්චි, බෲම්, හාහා හරි හාවා. ඒ ඔක්කොම සිරා බං.දැන් සිරස තමයි ඕකත් කෑවේ බං ස්කුබීඩූ, බෙන්ටෙන් ලබ්බවල් දාගෙන කුණුහරුප කිය කියා මහ පජාතයි. නැත්නම් චණ්ඩී, බණ්ඩී ගානවා. පොඩි එකෙක්ට ඉස්සරහට පෙන්නනන් කා‍ටුන් එකක් නෑ බං. :angry::angry:
     
    • Like
    Reactions: Mr.Tom

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම දෙනවද දන්නෙ නෑ මචං.
    රූපවාහියේ හාහා හරි හාවා, දොස්තර හොද හිත, පිස්සු පූසා එහෙම ඩීවිඩී දෙනවද කියලත් හොයල බලන්න ඕනේ.

    ගුවන් විදුලි සංස්ථාවෙ ඉස්සරහ පොඩි shop එකක් තියෙනවා.ඒක ගුවන් විදුලි සංස්ථාවෙන් කරන්නේ.ඒකෙන් ගන්න පුලුවන්.ඇල්බම් පිටින් ගන්න තියෙනවද කියල දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාවට අන්න කා‍ටුන් බං. ඒකාලේ බලපුවා. ගලිවර්, දොස්තර හොඳ හිත, පිස්සු පූසා, ඉඟුරු පාන් මල්ලි, කූඹිච්චි, බෲම්, හාහා හරි හාවා. ඒ ඔක්කොම සිරා බං.දැන් සිරස තමයි ඕකත් කෑවේ බං ස්කුබීඩූ, බෙන්ටෙන් ලබ්බවල් දාගෙන කුණුහරුප කිය කියා මහ පජාතයි. නැත්නම් චණ්ඩී, බණ්ඩී ගානවා. පොඩි එකෙක්ට ඉස්සරහට පෙන්නනන් කා‍ටුන් එකක් නෑ බං. :angry::angry:

    ඔව් මචං. මම ඔය කාටුන් සෙට් එකම කාලයක් ඉදන් හොයනවා බං තාම හම්බුනේ නෑ. ඒවනේ කාටුන් කියන්නේ. :) කොහොමද ඉස්සර රොබින්හුඩ් එහෙම පටන් ගන්න ටයි මාමාගේ රූපෙ දැම්මත් ඇති.
    Titus-Thotawatte2.jpg

    hqdefault.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ගුවන් විදුලි සංස්ථාවෙ ඉස්සරහ පොඩි shop එකක් තියෙනවා.ඒක ගුවන් විදුලි සංස්ථාවෙන් කරන්නේ.ඒකෙන් ගන්න පුලුවන්.ඇල්බම් පිටින් ගන්න තියෙනවද කියල දන්නෙ නෑ.

    වෙලාවක බලන්න ඕනේ මචං :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් මචං. මම ඔය කාටුන් සෙට් එකම කාලයක් ඉදන් හොයනවා බං තාම හම්බුනේ නෑ. ඒවනේ කාටුන් කියන්නේ. :) කොහොමද ඉස්සර රොබින්හුඩ් එහෙම පටන් ගන්න ටයි මාමාගේ රූපෙ දැම්මත් ඇති.
    Titus-Thotawatte2.jpg

    hqdefault.jpg

    :yes::yes: ගන්න පුලුවන්නම් පොඩ්ඩක් මටත් කියහන් මමත් ගන්න ඕනේ බං ගිහින්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙච්චර හොදට ලියන්න පුළුවන් එකේ ලියපං කෝ හද විල කළඹන ගී ජල රේඛාවට........

    මම හිතන්නේ සසල හද විල් තෙරේ මගෙන් පස්සේ මගේ අනුප්‍රාප්තිකයා උඹ කියලයි!
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙච්චර හොදට ලියන්න පුළුවන් එකේ ලියපං කෝ හද විල කළඹන ගී ජල රේඛාවට........

    මම හිතන්නේ සසල හද විල් තෙරේ මගෙන් පස්සේ මගේ අනුප්‍රාප්තිකයා උඹ කියලයි!

    කිඹුල හොදයි කිව්වනම් ඉතිං ඔන්න මට ආත්ම විස්වාසයක් එනවා :):) එහෙනම් මටත් ලියන්න පුලුවන් ඇති කියල හිතනවා :D

    හද විල කළඹන ගී ජල රේඛාවට නම් ලියන්න උත්සාහ කරන්න පුලුවන්

    ඒත් සසල හද විල් තෙරටනම් කිට්ටු වෙන්නවත් බෑ. රෑට හදෙන් ලාවට එලිය ආවට, හද කවදාවත් ඉර වගේ වෙන්නෙ නෑනේ කිඹුලෝ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ආසම සින්දුවක් මචං... මෙකේ සංගීතය බටහිර ආරෙට බරයි... ඒ වුනාට වචන ටිකත් එක්ක හොඳටම ගැලපෙනවා... දිගටම මේ වගේ ලියන්න...
    රෙප්+12
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලස්සන සිංදුවක්..ඒකටම ගැලපෙන විචාරයක් ලස්සනට ලියලා..බෙදාගත්තට බොහොම ස්තූතියි..තව තවත් මෙවැනි නිර්මාණාත්මක කාර්යයන් කරන්නට ශක්තිය ලැබේවා..:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ela ela macho tawa ewa dapan
    :):)
    මම ආසම සින්දුවක් මචං... මෙකේ සංගීතය බටහිර ආරෙට බරයි... ඒ වුනාට වචන ටිකත් එක්ක හොඳටම ගැලපෙනවා... දිගටම මේ වගේ ලියන්න...
    රෙප්+12

    Thanks මචං :):)

    ලස්සන සිංදුවක්..ඒකටම ගැලපෙන විචාරයක් ලස්සනට ලියලා..බෙදාගත්තට බොහොම ස්තූතියි..තව තවත් මෙවැනි නිර්මාණාත්මක කාර්යයන් කරන්නට ශක්තිය ලැබේවා..:D
    Thanks ashmiයෝ :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල හොදයි කිව්වනම් ඉතිං ඔන්න මට ආත්ම විස්වාසයක් එනවා :):) එහෙනම් මටත් ලියන්න පුලුවන් ඇති කියල හිතනවා :D

    හද විල කළඹන ගී ජල රේඛාවට නම් ලියන්න උත්සාහ කරන්න පුලුවන්

    ඒත් සසල හද විල් තෙරටනම් කිට්ටු වෙන්නවත් බෑ. රෑට හදෙන් ලාවට එලිය ආවට, හද කවදාවත් ඉර වගේ වෙන්නෙ නෑනේ කිඹුලෝ...
    ඒ උඹ හිතන විදිය....
    අන්න ඒක වෙනස් කර ගනින්.....

    ත්සුං-ත්සු කිව්වේ කළුවරයි කළුවරයි කියල කළුවරේ විලාප ගහනවට වඩා ගිනි කූරක් හරි පත්තු කරන එක වටිනව කියලයි
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    ගුවන් විදුලි සංස්ථාවෙ ඉස්සරහ පොඩි shop එකක් තියෙනවා.ඒක ගුවන් විදුලි සංස්ථාවෙන් කරන්නේ.ඒකෙන් ගන්න පුලුවන්.ඇල්බම් පිටින් ගන්න තියෙනවද කියල දන්නෙ නෑ.

    එතනින් ගන්න පුලුවන්, මං අරන් තියනවා රට ඉන්න එක්කෙනෙන්ට යවන්ඩ පරණ ගුවන් විදුලි සිංදු වගයක්, හැබැයි ගනං....මං ගත්තෙ නම් 2009 විතර ........දැන් කොහොමද දන්නේ නැහැ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එතනින් ගන්න පුලුවන්, මං අරන් තියනවා රට ඉන්න එක්කෙනෙන්ට යවන්ඩ පරණ ගුවන් විදුලි සිංදු වගයක්, හැබැයි ගනං....මං ගත්තෙ නම් 2009 විතර ........දැන් කොහොමද දන්නේ නැහැ...

    :D