එහෙම දෙනවද දන්නෙ නෑ මචං.
රූපවාහියේ හාහා හරි හාවා, දොස්තර හොද හිත, පිස්සු පූසා එහෙම ඩීවිඩී දෙනවද කියලත් හොයල බලන්න ඕනේ.


එහෙම දෙනවද දන්නෙ නෑ මචං.
රූපවාහියේ හාහා හරි හාවා, දොස්තර හොද හිත, පිස්සු පූසා එහෙම ඩීවිඩී දෙනවද කියලත් හොයල බලන්න ඕනේ.
සිරාවට අන්න කාටුන් බං. ඒකාලේ බලපුවා. ගලිවර්, දොස්තර හොඳ හිත, පිස්සු පූසා, ඉඟුරු පාන් මල්ලි, කූඹිච්චි, බෲම්, හාහා හරි හාවා. ඒ ඔක්කොම සිරා බං.දැන් සිරස තමයි ඕකත් කෑවේ බං ස්කුබීඩූ, බෙන්ටෙන් ලබ්බවල් දාගෙන කුණුහරුප කිය කියා මහ පජාතයි. නැත්නම් චණ්ඩී, බණ්ඩී ගානවා. පොඩි එකෙක්ට ඉස්සරහට පෙන්නනන් කාටුන් එකක් නෑ බං.![]()
කොහොමද ඉස්සර රොබින්හුඩ් එහෙම පටන් ගන්න ටයි මාමාගේ රූපෙ දැම්මත් ඇති.
ගුවන් විදුලි සංස්ථාවෙ ඉස්සරහ පොඩි shop එකක් තියෙනවා.ඒක ගුවන් විදුලි සංස්ථාවෙන් කරන්නේ.ඒකෙන් ගන්න පුලුවන්.ඇල්බම් පිටින් ගන්න තියෙනවද කියල දන්නෙ නෑ.

ඔව් මචං. මම ඔය කාටුන් සෙට් එකම කාලයක් ඉදන් හොයනවා බං තාම හම්බුනේ නෑ. ඒවනේ කාටුන් කියන්නේ.කොහොමද ඉස්සර රොබින්හුඩ් එහෙම පටන් ගන්න ටයි මාමාගේ රූපෙ දැම්මත් ඇති.
![]()
![]()

ගන්න පුලුවන්නම් පොඩ්ඩක් මටත් කියහන් මමත් ගන්න ඕනේ බං ගිහින්ගන්න පුලුවන්නම් පොඩ්ඩක් මටත් කියහන් මමත් ගන්න ඕනේ බං ගිහින්
මෙච්චර හොදට ලියන්න පුළුවන් එකේ ලියපං කෝ හද විල කළඹන ගී ජල රේඛාවට........
මම හිතන්නේ සසල හද විල් තෙරේ මගෙන් පස්සේ මගේ අනුප්රාප්තිකයා උඹ කියලයි!

එහෙනම් මටත් ලියන්න පුලුවන් ඇති කියල හිතනවා 
Ela ela macho tawa ewa dapan


මම ආසම සින්දුවක් මචං... මෙකේ සංගීතය බටහිර ආරෙට බරයි... ඒ වුනාට වචන ටිකත් එක්ක හොඳටම ගැලපෙනවා... දිගටම මේ වගේ ලියන්න...
රෙප්+12


Thanks ashmiයෝලස්සන සිංදුවක්..ඒකටම ගැලපෙන විචාරයක් ලස්සනට ලියලා..බෙදාගත්තට බොහොම ස්තූතියි..තව තවත් මෙවැනි නිර්මාණාත්මක කාර්යයන් කරන්නට ශක්තිය ලැබේවා..![]()


ඒ උඹ හිතන විදිය....කිඹුල හොදයි කිව්වනම් ඉතිං ඔන්න මට ආත්ම විස්වාසයක් එනවාඑහෙනම් මටත් ලියන්න පුලුවන් ඇති කියල හිතනවා
හද විල කළඹන ගී ජල රේඛාවට නම් ලියන්න උත්සාහ කරන්න පුලුවන්
ඒත් සසල හද විල් තෙරටනම් කිට්ටු වෙන්නවත් බෑ. රෑට හදෙන් ලාවට එලිය ආවට, හද කවදාවත් ඉර වගේ වෙන්නෙ නෑනේ කිඹුලෝ...
ගුවන් විදුලි සංස්ථාවෙ ඉස්සරහ පොඩි shop එකක් තියෙනවා.ඒක ගුවන් විදුලි සංස්ථාවෙන් කරන්නේ.ඒකෙන් ගන්න පුලුවන්.ඇල්බම් පිටින් ගන්න තියෙනවද කියල දන්නෙ නෑ.
එතනින් ගන්න පුලුවන්, මං අරන් තියනවා රට ඉන්න එක්කෙනෙන්ට යවන්ඩ පරණ ගුවන් විදුලි සිංදු වගයක්, හැබැයි ගනං....මං ගත්තෙ නම් 2009 විතර ........දැන් කොහොමද දන්නේ නැහැ...

ඒ උඹ හිතන විදිය....
අන්න ඒක වෙනස් කර ගනින්.....
ත්සුං-ත්සු කිව්වේ කළුවරයි කළුවරයි කියල කළුවරේ විලාප ගහනවට වඩා ගිනි කූරක් හරි පත්තු කරන එක වටිනව කියලයි
