පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නිතරම යකඩ ගොඩවල් එක්ක ගැටුනු ත්‍රෙඩ්වල ඉන්න ඔබතුමා මේ තරම් ලොකු කලාකාමියෙක් කියල දැනගෙන හිටියේ නෑනේ අප්ප...:rolleyes:

    බලාගෙන ගියාම හිත ඇද ගන්න විදිහට විචාර ලියන්නත් පට්ට දක්ෂයිනේ ...:cool:

    මමත් බොහෝම ආස කරන ගායකයෙක් තමයි සුනිල් එදිරිසිංහ..:love:

    ඒත් දැන් දැන් මේ අයගේ රසික පිරිස අඩු වේගෙන එනව වගේ දැනෙනවා..:(

    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    සිරාවට අන්න කා‍ටුන් බං. ඒකාලේ බලපුවා. ගලිවර්, දොස්තර හොඳ හිත, පිස්සු පූසා, ඉඟුරු පාන් මල්ලි, කූඹිච්චි, බෲම්, හාහා හරි හාවා. ඒ ඔක්කොම සිරා බං.දැන් සිරස තමයි ඕකත් කෑවේ බං ස්කුබීඩූ, බෙන්ටෙන් ලබ්බවල් දාගෙන කුණුහරුප කිය කියා මහ පජාතයි. නැත්නම් චණ්ඩී, බණ්ඩී ගානවා. පොඩි එකෙක්ට ඉස්සරහට පෙන්නනන් කා‍ටුන් එකක් නෑ බං. :angry::angry:

    ow mn hithne gana pluwan machnala..oya book fair wala tiyna rupawahini outlet walin gana pluwan..ape ammage pre school ekata pizzu pusa collection eaka tiyana DVD eaka gatha 600kda koheda unnaa:yes::yes::yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නිතරම යකඩ ගොඩවල් එක්ක ගැටුනු ත්‍රෙඩ්වල ඉන්න ඔබතුමා මේ තරම් ලොකු කලාකාමියෙක් කියල දැනගෙන හිටියේ නෑනේ අප්ප...:rolleyes:

    බලාගෙන ගියාම හිත ඇද ගන්න විදිහට විචාර ලියන්නත් පට්ට දක්ෂයිනේ ...:cool:

    මමත් බොහෝම ආස කරන ගායකයෙක් තමයි සුනිල් එදිරිසිංහ..:love:

    ඒත් දැන් දැන් මේ අයගේ රසික පිරිස අඩු වේගෙන එනව වගේ දැනෙනවා..:(

    කමෙන්ට් කලාට බොහෝම ස්තූතී මල්ලි. සුනිල් එදිරිසිංහ වගේ මහත්තුරුන්ගේ ගීත දැන් රේඩියෝ හරහා ඇහෙනව අඩුයි තමයි.
    එලකිරි රේඩියෝ එක ලබන මාසේ ඉදල ආයි යනකොට හොද ගුණාත්මක වැඩසටහන් වගේම හොද සිංදු අහන්න අපිට පුලුවන් වෙයි.

    Old memories
    Old is Gold
    Simple lyrics but meaning full

    Mr Tom good post mate
    :):)

    ow mn hithne gana pluwan machnala..oya book fair wala tiyna rupawahini outlet walin gana pluwan..ape ammage pre school ekata pizzu pusa collection eaka tiyana DVD eaka gatha 600kda koheda unnaa:yes::yes::yes::yes::yes:

    මාත් හොය හොය ඉන්නේ.. වෙලාවක ගිහින් බලන්න ඕනි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප්පද බොල හරවත් දෙයක් ටොමා.. එල එල...REP+
    Thanks මචං :)

    උඹත් ඉතිං ඕල් රවුන්ඩ් නේ සිංදු නං සිංදු, වාහන නං එව්වා, ඉලෙක්ට්‍රික් නං එවිවා
    එළ කිරි මචං:yes::yes:

    Thanks මචං :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ බිජ්ජා උඹ දැම්මේ නෑ නේද PM එකක් :frown:

    දැක්කේ දැනුයි බන් සින්දුව නම් ඇහුවා හිමින් :yes:

    එල එල කොල්ලෝ :D
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ බිජ්ජා උඹ දැම්මේ නෑ නේද PM එකක් :frown:

    දැක්කේ දැනුයි බන් සින්දුව නම් ඇහුවා හිමින් :yes:

    එල එල කොල්ලෝ :D

    අඩේ මාව ඇනයක් වෙයි කියලා පීඑම් දැම්මෙ නෑ බං. වාහන ගැන මොනවහරි දැම්මනම් දානවා. මේ වගේ ඒවට ඉතිං සමහරු ආස නෑනේ බං. :dull:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේක දැක්කම වයලින් ගහපු කාලේ මතක් වෙනවා බන් :sorry: