පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මේක ඔයාද ලිවුවේ....අහ ඔයාට දැන් මොනවද බැරි කියලයි මට අහන්න හිතෙන්නේ:cool::cool:

නියමයි..හොදට ලියලා තියෙනවා..මන් හරි ආස සින්දුවක්....තැන්ක්ස් අපිත් එක්ක බෙදාගත්ත්ට අයියේ:yes::yes::D:D
 
  • Like
Reactions: Mr.Tom

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුරතලියේ ඔබ හදවත පතුලේ
    පෙම් මල කා සතුදෝ

    ;) කාට හරි හිත ගිහින් වගේ

    මේක දැක්කම වයලින් ගහපු කාලේ මතක් වෙනවා බන් :sorry:

    උඹ ඉතිං දක්ෂතාවය අමාරුවෙන් යටපත් කර ගත්තු එකානේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක ඔයාද ලිවුවේ....අහ ඔයාට දැන් මොනවද බැරි කියලයි මට අහන්න හිතෙන්නේ:cool::cool:

    නියමයි..හොදට ලියලා තියෙනවා..මන් හරි ආස සින්දුවක්....තැන්ක්ස් අපිත් එක්ක බෙදාගත්ත්ට අයියේ:yes::yes::D:D

    කමෙන්ට් කලාට ස්තූතී නංගි :)
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    Thanks මචං :)

    Thanks මචං :)
    තෝ වෙනද ත්‍රෙඩ් එකක් දැම්මම PM එකක් දානවනේ මොකෝ බං මේකට වුනේ.හොද දෙයක් දාපුවම PM කරපං නැත්තං ඔටෝමෙිබයිල් පැත්තට විතරයි ගොඩක් වෙලාවට යැවෙන්නෙ.මේක දැක්කෙත් ඔටෝමෙිබයිල් එකේ දාලා තිබුන නිසා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තෝ වෙනද ත්‍රෙඩ් එකක් දැම්මම PM එකක් දානවනේ මොකෝ බං මේකට වුනේ.හොද දෙයක් දාපුවම PM කරපං නැත්තං ඔටෝමෙිබයිල් පැත්තට විතරයි ගොඩක් වෙලාවට යැවෙන්නෙ.මේක දැක්කෙත් ඔටෝමෙිබයිල් එකේ දාලා තිබුන නිසා

    අඩේ මේක සෙට් එකට විඑම් කලේ නෑ මචං :sorry: මේක ලිව්වට, පළවෙනි එක නිසා කට්ටිය මොනව කියයිද කියලා හිතේ පොඩි මෙව්ව එකක් තිබුනා.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මිහිකත නලවාලා
    මග මල් ගන්වාලා
    පාසල වෙත යන මේ
    පිටිසර හෙළ ගුරු ලිය සැරදේ
    p9.jpg

    රසවත් / හරවත් වියමනකි ....සුබපැතුම් !!:)
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අඩේ මේක සෙට් එකට විඑම් කලේ නෑ මචං :sorry: මේක ලිව්වට, පළවෙනි එක නිසා කට්ටිය මොනව කියයිද කියලා හිතේ පොඩි මෙව්ව එකක් තිබුනා.
    අවුලක් නෑ ආයේ එකක් දැම්මොත් දන්නපං නැත්තං හොද ඒවා මගඇරෙනවා