සුරතලියේ ඔබ හදවත පතුලේ
පෙම් මල කා සතුදෝ
කාට හරි හිත ගිහින් වගේ මේක දැක්කම වයලින් ගහපු කාලේ මතක් වෙනවා බන්![]()
මේක ඔයාද ලිවුවේ....අහ ඔයාට දැන් මොනවද බැරි කියලයි මට අහන්න හිතෙන්නේ
නියමයි..හොදට ලියලා තියෙනවා..මන් හරි ආස සින්දුවක්....තැන්ක්ස් අපිත් එක්ක බෙදාගත්ත්ට අයියේ![]()

විල් තෙර කරන්න සෙට් වෙමු!

තෝ වෙනද ත්රෙඩ් එකක් දැම්මම PM එකක් දානවනේ මොකෝ බං මේකට වුනේ.හොද දෙයක් දාපුවම PM කරපං නැත්තං ඔටෝමෙිබයිල් පැත්තට විතරයි ගොඩක් වෙලාවට යැවෙන්නෙ.මේක දැක්කෙත් ඔටෝමෙිබයිල් එකේ දාලා තිබුන නිසාThanks මචං
Thanks මචං![]()
තෝ වෙනද ත්රෙඩ් එකක් දැම්මම PM එකක් දානවනේ මොකෝ බං මේකට වුනේ.හොද දෙයක් දාපුවම PM කරපං නැත්තං ඔටෝමෙිබයිල් පැත්තට විතරයි ගොඩක් වෙලාවට යැවෙන්නෙ.මේක දැක්කෙත් ඔටෝමෙිබයිල් එකේ දාලා තිබුන නිසා
මේක ලිව්වට, පළවෙනි එක නිසා කට්ටිය මොනව කියයිද කියලා හිතේ පොඩි මෙව්ව එකක් තිබුනා.මිහිකත නලවාලා
මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ
![]()

රසවත් / හරවත් වියමනකි ....සුබපැතුම් !!![]()

kamathima sinduwak. theruma ada thama hariyata dana gaththe

අවුලක් නෑ ආයේ එකක් දැම්මොත් දන්නපං නැත්තං හොද ඒවා මගඇරෙනවාඅඩේ මේක සෙට් එකට විඑම් කලේ නෑ මචංමේක ලිව්වට, පළවෙනි එක නිසා කට්ටිය මොනව කියයිද කියලා හිතේ පොඩි මෙව්ව එකක් තිබුනා.
අවුලක් නෑ ආයේ එකක් දැම්මොත් දන්නපං නැත්තං හොද ඒවා මගඇරෙනවා
ආයි දැම්මම පීඑම් දාන්නම් මචං.