පිටුපස ආසනවල යන අයට Seat belts නැති වාහන Expressways වල යාම තහනම් කරයි !

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    ජෙප්පෝ වාහන ගොඩක් ලාබ කල නිසා අලුත් වාහන ගන්න :lol:

    2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ට සහ සැප්තැම්බර් 01 වන දින සිට අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ආසන බඳපටි පැලඳීම අනිවාර්යය කර තිබේ.

    ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

    රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

    එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    - https://sinhala.adaderana.lk/news/211721
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    හයිවේ බස් වල යන අයට සීට් බෙල්ට් පළදින එක මුල ඉදන්ම තිබුන එකක්.

    ඒ කාලේ ඉන්දියන් බස් ගියෙත් නෑ හයිවේ එකේ.

    දැන් නං රතු පාට ලංගම බස් වල මිනිස්සු හිටගෙනත් යනවා හයිවේ එකේ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    good thing. marena eka walakwanna umbalata kaden aran hari seat belt ekak danna kiuwama tiyana amaruwa ne :lol: .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,756
    87,160
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044


    පින්නප්පු කටින් කොරන්න හිටපු තවත් එකක්. 😆
     
    • Haha
    Reactions: redux

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,278
    6,795
    113
    East Blue (Goa Kingdom)
    හිටගෙන යන උන්ට කොහොමද highway එකේ seat belts දාන්නේ ?


    highway එකට බස් එක දාද්දි & පිට වෙද්දී seat වල තුන හතර වාඩි වෙනවා උකුලෙත් වාඩි වෙලා සමහර උන් නොපෙනෙන්න .


    September වෙනකන් highway එකේ බස් accident උනොත් seatbelt නොදැම්මට මුකුත් වෙන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: AKI-SL

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕවයේ ඇද කියන්නේ නැතිව කොහොම හරි අනුගත වෙන්න බලපල්ලා. පරිස්සං වෙලා යන එක කාටත් හොඳයි. කෙන්යා වල පෞද්ගලික වාහන වල සීට් බෙල්ට් නොදා පොඩි උන් ගියොත් ඩ්‍රයිවර්ට දඩ, ලොකු උන් ගියොත් උන්ට දඩ. බශ් වල නං සීට් බෙල්ට් දැකල නෑ😑 වැඩිය ගිහින් නෑ.
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    Highway eke seat ganata witharai bus wala aran yanna puluwan.
    highway wala hitagenath yanawada
    ඔව්
    නීතිය එහෙම තිබුනට මම ගිහින් තියෙනවා සමහර වෙලාවට හිටගෙන
    කලින් ගිහින් ඉඳගත්තත් බස් එක පුරෝගෙන තමයි යන්නේ
    එතකොට හිටගෙන යන අයත් ඉන්නවා :-(
     
    • Like
    Reactions: Asmodeus

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඕවයේ ඇද කියන්නේ නැතිව කොහොම හරි අනුගත වෙන්න බලපල්ලා. පරිස්සං වෙලා යන එක කාටත් හොඳයි. කෙන්යා වල පෞද්ගලික වාහන වල සීට් බෙල්ට් නොදා පොඩි උන් ගියොත් ඩ්‍රයිවර්ට දඩ, ලොකු උන් ගියොත් උන්ට දඩ. බශ් වල නං සීට් බෙල්ට් දැකල නෑ😑 වැඩිය ගිහින් නෑ.

    උබලා නම් මාර පොරවල්ලා... යකෝ හයි වේ එකේ නෙවෙයි හරි නම් නිකන් පාරේ යද්දිත් සීට් බෙල්ට් අනිවාර්‍ය කරන්න ඕන...
    ඕවයේ ඇද කියන්නේ නැතිව කොහොම හරි අනුගත වෙන්න බලපල්ලා. හයි වේ එකේ නෙවෙයි හරි නම් නිකන් පාරේ යද්දිත් සීට් බෙල්ට් අනිවාර්‍ය කරන්න ඕන... :yes::yes::yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕවයේ ඇද කියන්නේ නැතිව කොහොම හරි අනුගත වෙන්න බලපල්ලා. හයි වේ එකේ නෙවෙයි හරි නම් නිකන් පාරේ යද්දිත් සීට් බෙල්ට් අනිවාර්‍ය කරන්න ඕන... :yes::yes::yes:
    මම ෆ්‍රාන්ස් වල හයිවේ යන බස් එකක යනකොට පොඩි එකා වීදුරුව පැත්තේ වාඩිකරා කියල, ඩ්‍රයිවර් ගනිං කිව්වනේ පොඩි එකාව අනික් පැත්තට😑
     

    msan

    Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    ඔව්
    නීතිය එහෙම තිබුනට මම ගිහින් තියෙනවා සමහර වෙලාවට හිටගෙන
    කලින් ගිහින් ඉඳගත්තත් බස් එක පුරෝගෙන තමයි යන්නේ
    එතකොට හිටගෙන යන අයත් ඉන්නවා :-(
    highway eke hitigena yana un nam amu modayo.

    bus ekata banala wadak na, yana ayatath molyak thiyanawa neh. balaen dagena yanneh na neh.
     
    • Like
    Reactions: ttj and VimangaLK