පිටුපස ආසනවල යන අයට Seat belts නැති වාහන Expressways වල යාම තහනම් කරයි !

raman2

Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    හිටගෙන යන උන්ට කොහොමද highway එකේ seat belts දාන්නේ ?


    highway එකට බස් එක දාද්දි & පිට වෙද්දී seat වල තුන හතර වාඩි වෙනවා උකුලෙත් වාඩි වෙලා සමහර උන් නොපෙනෙන්න .


    September වෙනකන් highway එකේ බස් accident උනොත් seatbelt නොදැම්මට මුකුත් වෙන්නේ නැද්ද ?
    Highway bus eke hitan yana eka patta bayanakai hama welema 100km/h+ un yanne.. podi brake paratath hitan inna un weeduru kadan eliyata wisi wenne..

    Tikak Idala eelanga highway bus eke yanna, ehema naththan normal pare bus eke yanna..

    Ohoma giyata podi brake paratath hitan hitapu un marunama ethakota waradda kiyanne policiyatai rajayatai hariyata neethi kriyathmaka kale na kiyala..
     
    Last edited:

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    highway eke hitigena yana un nam amu modayo.

    bus ekata banala wadak na, yana ayatath molyak thiyanawa neh. balaen dagena yanneh na neh.
    ආතල් එකට යනවා නෙවෙයි
    වැඩ ඉවර වෙලා ගෙදර එද්දි තියෙන එකේ එනවා
    ඒ වෙලාවට ඔය වගේ ඒවා සෙට් වෙනවා
    මගදි බහින්නද කියන්නේ ?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    Highway bus eke hitan yana eka patta bayanakai hama welema 100km/h+ un yanne..
    Tikak Idala eelanga highway bus eke yanna, ehema naththan normal pare bus eke yanna..

    Ohoma giyata happila hitan hitapu un wisi wela marunama ethakota waradda kiyanne policiyatai rajayatai hariyata neethi kriyathmaka kale na kiyala..
    ගොඩක් ඔහොම යන්නෙ අන්තිම බස් වල බං.. ඊලග බස් එනකන් හිටියොත් ඊලග දවසේ තමා යන්න වෙන්නේ.. ඒ නිසා ඉන්න උන් ටික කොහොමහරි ඔබාගෙන යනවා..

    ඕවා ඉතින් රට කරන පකේ උන්දල හිතන්න ඕනේ.. උන්ට බිත්ති බදින්න, වැව් සුද්ද කරන්න වගේ වැඩ එක්ක මේවා හිතන්න වෙලාවක් නැතුව ඇති...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,749
    87,153
    113
    ආශ්චර්යමත් රටක
    ඕවා ඉතින් රට කරන පකේ උන්දල හිතන්න ඕනේ.. උන්ට බිත්ති බදින්න, වැව් සුද්ද කරන්න වගේ වැඩ එක්ක මේවා හිතන්න වෙලාවක් නැතුව ඇති...

    කියල වැඩක් නෑ බන්. රනිල් සර් ඔය ඔක්කොම හදල ගිහිල්ලත් පකේ උන්දලට කරගන්න බැරි උනානෙ. ඒ කාලෙ බස් වලින් බාගයයි පිරුණේ. ඒ තරමට සූ ගාලා බස්. අපිම ඇස් දෙකෙන් දැක්කනෙ. ඒකට දැන්

    ආයෙ ඉතින් රනිල් සර් ඉන්න කාලෙක තමයි බස් එකේ වාඩි වෙලා යන්න වෙන්නෙ :(
     
    • Wow
    Reactions: Draco Malfoy

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිටගෙන යන උන්

    highway එකේ
    Episode 2 Wait GIF by ABC Network
     
    • Haha
    Reactions: Draco Malfoy

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    ගොඩක් ඔහොම යන්නෙ අන්තිම බස් වල බං.. ඊලග බස් එනකන් හිටියොත් ඊලග දවසේ තමා යන්න වෙන්නේ.. ඒ නිසා ඉන්න උන් ටික කොහොමහරි ඔබාගෙන යනවා..

    ඕවා ඉතින් රට කරන පකේ උන්දල හිතන්න ඕනේ.. උන්ට බිත්ති බදින්න, වැව් සුද්ද කරන්න වගේ වැඩ එක්ක මේවා හිතන්න වෙලාවක් නැතුව ඇති...
    Meka rich ratak nemei ne minissu nathuwa bus duwanna. Ithin minissu nathi nisai anthima highway bus eka kiyala un nawaththanne.. highway bus honda profit un senaga innawa nam noduwa inne na..
    Enisa ekko bus ekata welawata enna ona naththan normal bus eke yanna ona..
    Ekek dennek nisa rataka neethi wenas karanna or anik hamogema safety risk karanna bane..
     
    • Like
    Reactions: gcloud

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    කලකිරිනවා පොන්නයො. අපි මාලිමාවට චන්දෙ දුන්නෙ මෝට බයික්කෙ හෙල්මට් නැතුව හයිවේ යන්න අවසර දේයි කියලා හිතාගෙන
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඒ කියන්නේ van වල පිටිපස්සේ යන අයත් seat බෙල්ට් දාන්න ඕනෙද ?
    KDH එකේ පස්සේ බෙල්ට් තියෙනවද. එයාර්පෝට් හයර් යන්න වෙන්නේ නෑ දැන්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    KDH එකේ පස්සේ බෙල්ට් තියෙනවද. එයාර්පෝට් හයර් යන්න වෙන්නේ නෑ දැන්
    KDH eke thiyenawa. Dolphin ekak thiyenawa. Eke na. ☹️

    Original passenger awa evage thinawa. cargo / animal transport evage ne
    අපේ කලින් තිබුනා 62 ඩොල්ෆින් එකක් . ඒකෙ හැම seat එකටම තිබුනා
    ------ Post added on Jul 1, 2025 at 1:44 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ලක්ෂ දොළහට චිට්ස් ගන්න චන්දේ දුන්නා මදැ ජෙබියියෝටික දැන් තියන පරණ වාහනේ වත් යන්න බැරි වෙනවා බස් පිස්සෝ ටික ලේෆ්ට් පරණ වැන් සෙට් එකත් ලේෆ්ට් FB 13 එකෙන් වගේ උඩ සෙට් එකට විතරයි යන්න වෙන්නේ.
     
    • Haha
    • Sad
    Reactions: SIC, KDH and monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    It is smelling that Anrayya will make this beautiful man-made sunaami country, a Singapore very soon 😍
    ලක්ෂ දොළහට චිට්ස් ගන්න චන්දේ දුන්නා මදැ ජෙබියියෝටික දැන් තියන පරණ වාහනේ වත් යන්න බැරි වෙනවා බස් පිස්සෝ ටික ලේෆ්ට් පරණ වැන් සෙට් එකත් ලේෆ්ට් FB 13 එකෙන් වගේ උඩ සෙට් එකට විතරයි යන්න වෙන්නේ.
    seat belts එන්නේ passengers ගානටනේ. ඉඩ තිබ්බ කියල කාවවත් වැඩිපුර දාගෙන යන්නත් බැහැ. නිර්දන පන්තියෙන් කියල ඇවිල්ල නියමෙට අරිනවා :lol:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    seat belts එන්නේ passengers ගානටනේ. ඉඩ තිබ්බ කියල කාවවත් වැඩිපුර දාගෙන යන්නත් බැහැ. නිර්දන පන්තියෙන් කියල ඇවිල්ල නියමෙට අරිනවා :lol:

    මෙහෙම වෙන එක හොඳයි නැත්තම් තාම මිනිස්සු හිතන්නේ ස්ටේජ් වල බොරු කියලා මවන ලෝකේ වගේ කරන්න පුලුවන් කියලා මේ පාරවත් පාඩමක් ඉගන ගතෝත් හොඳයි.
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    මම ෆ්‍රාන්ස් වල හයිවේ යන බස් එකක යනකොට පොඩි එකා වීදුරුව පැත්තේ වාඩිකරා කියල, ඩ්‍රයිවර් ගනිං කිව්වනේ පොඩි එකාව අනික් පැත්තට😑
    sinhalen?