පිට රට ඉන්න එලකිරි කොල්ලො කවුද- අනිවා එන්ඩ&#3

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹට ශ්‍රීලංකා රුපියල් සත එපාද? ඒවානම් ටිකක් තියෙනවා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම බෙනා;17401968 said:

    මචන්ලා කවුද පිටරට ඉන්නේ එලකිරියේ...;)
    මේකයි සීන් එක මගෙ විනෝදාංශෙ එක එක රටවල් වල සල්ලි එකතු කරනවා,:D
    අපේ රටෙත් පරන සල්ලි,අලුතෙන් ගහන සල්ලි හැම එකම එකතු කරනවා,:D:D

    දැනට මගේ ගාව 1$ එකක්.ඉන්දියන් රුපියලක්,සෞදි වල කාසි 2,3ක්,UK පවුමක්,පෙනියක් එහෙම තියෙනවා,:sorry::(:P:shocked:
    ඉතින් මට ඔය කට්ටිය පුළු පුළුවන් විදිහට ඔය කට්ටියගෙ රටේ කාසි කොල එවනවද,පුළුවන්නම් මට PM එකක් එවන්වද,මම ඇඩ්‍රස් එක දෙන්නම්,

    ඔය කට්ටිය හිතන්ඩ එපා මම මේ සල්ලි ගලවනවා කියලා :no: .මම ඉල්ලන්නේ ඔය රටේ තියෙන පොඩි මුදලක්
    උදාහරණයක් විදිහට UK පවුමේ ඉඳලා ඊට අඩු එවා පෙනිය.පෙනි 20 වගේ :baffled:

    ලංකාවෙත් පරණ කාසි වැඩියෙන් තියෙනම් දෙනවද සතේ උනත් කමක් නෑ

    Eurocoins.jpg


    මේ සෙට් එක දෙන්නම් නිකන්

    වෙලාවක මට උබේ fb නේම් එක pm කරපන්

    දෙසැම්බර් හරි ජනවාරි මාසේ හරි මම එන්න ඉන්නේ එතකොට උබට ගෙනත් හරි දෙන්නම් කොලබට :)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පරණ ත්‍රෙඩ් බම්ප් කරලා ආතල් ගත්තු කාලයක් මටත් තිබ්බා.ඒත්, ඉහළින් පැමිණි නියෝග නිසා, ඒ ආතල් එක කුඩු උනා :(:(

    උඹ ඒක ලිමිට් පන්නලා කලානේ
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඉතාම දුර්ලභ ගනයේ..කරෝල ගානට වේලුනු ත්‍රේඩ් එකක් අධයාපන කටයුතු සඳහා සබ්කරයිබ් කරන ලදී :yes:
    Bump

    බෙනා ලිදේ :lol::lol:
    ඒනි වේ.. තෝ හදන්නේ මෙතන කියක් හරි මාටියා ගහන්න වගේ ( සක්විති ඩිටෙක්ටඩ් )
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    සොහොන;19268274 said:
    Eurocoins.jpg


    මේ සෙට් එක දෙන්නම් නිකන්

    වෙලාවක මට උබේ fb නේම් එක pm කරපන්

    දෙසැම්බර් හරි ජනවාරි මාසේ හරි මම එන්න ඉන්නේ එතකොට උබට ගෙනත් හරි දෙන්නම් කොලබට :)

    එල එල ම්චෝ...මම ඔයාට පීම් එකක් දාන්නම්..කොහොමත් ඉතින් ටච් එකේ ඉන්නවනෙ උඹලා :cool:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    බෙනා ලිදේ :lol::lol:
    ඒනි වේ.. තෝ හදන්නේ මෙතන කියක් හරි මාටියා ගහන්න වගේ ( සක්විති ඩිටෙක්ටඩ් )

    අමාරුවෙන් ගොඩ එන්ඩ හදන දැයේ දූ පුතුන්ට ඔහොම කරන එක හරි කැතයි බන්.. :(