kollo den thread eka negala yanawa neda. mage commission eka bank karapan porondu wechcha widiyata![]()
සිරාවට බන්...
2,3ක්ම සෙට් උනා
2,3ක්ම සෙට් උනා

kollo den thread eka negala yanawa neda. mage commission eka bank karapan porondu wechcha widiyata![]()

Ela elaමම බෙනා;19267662 said:අඩෝ උඹ ජපානෙද..
එල එල පරිස්සමෙන් හිටපන් මචන්
මම බෙනා;17401968 said:
මචන්ලා කවුද පිටරට ඉන්නේ එලකිරියේ...
මේකයි සීන් එක මගෙ විනෝදාංශෙ එක එක රටවල් වල සල්ලි එකතු කරනවා,
අපේ රටෙත් පරන සල්ලි,අලුතෙන් ගහන සල්ලි හැම එකම එකතු කරනවා,
දැනට මගේ ගාව 1$ එකක්.ඉන්දියන් රුපියලක්,සෞදි වල කාසි 2,3ක්,UK පවුමක්,පෙනියක් එහෙම තියෙනවා,
ඉතින් මට ඔය කට්ටිය පුළු පුළුවන් විදිහට ඔය කට්ටියගෙ රටේ කාසි කොල එවනවද,පුළුවන්නම් මට PM එකක් එවන්වද,මම ඇඩ්රස් එක දෙන්නම්,
ඔය කට්ටිය හිතන්ඩ එපා මම මේ සල්ලි ගලවනවා කියලා.මම ඉල්ලන්නේ ඔය රටේ තියෙන පොඩි මුදලක්
උදාහරණයක් විදිහට UK පවුමේ ඉඳලා ඊට අඩු එවා පෙනිය.පෙනි 20 වගේ
ලංකාවෙත් පරණ කාසි වැඩියෙන් තියෙනම් දෙනවද සතේ උනත් කමක් නෑ

පරණ ත්රෙඩ් බම්ප් කරලා ආතල් ගත්තු කාලයක් මටත් තිබ්බා.ඒත්, ඉහළින් පැමිණි නියෝග නිසා, ඒ ආතල් එක කුඩු උනා![]()
ඉතාම දුර්ලභ ගනයේ..කරෝල ගානට වේලුනු ත්රේඩ් එකක් අධයාපන කටයුතු සඳහා සබ්කරයිබ් කරන ලදී![]()
Bump

උඹ ඒක ලිමිට් පන්නලා කලානේ

උඹට ශ්රීලංකා රුපියල් සත එපාද? ඒවානම් ටිකක් තියෙනවා
පරණ ත්රෙඩ් බම්ප් කරලා ආතල් ගත්තු කාලයක් මටත් තිබ්බා.ඒත්, ඉහළින් පැමිණි නියෝග නිසා, ඒ ආතල් එක කුඩු උනා![]()

සොහොන;19268274 said:![]()
මේ සෙට් එක දෙන්නම් නිකන්
වෙලාවක මට උබේ fb නේම් එක pm කරපන්
දෙසැම්බර් හරි ජනවාරි මාසේ හරි මම එන්න ඉන්නේ එතකොට උබට ගෙනත් හරි දෙන්නම් කොලබට
ඉතාම දුර්ලභ ගනයේ..කරෝල ගානට වේලුනු ත්රේඩ් එකක් අධයාපන කටයුතු සඳහා සබ්කරයිබ් කරන ලදී![]()
Bump

බෙනා ලිදේ
ඒනි වේ.. තෝ හදන්නේ මෙතන කියක් හරි මාටියා ගහන්න වගේ ( සක්විති ඩිටෙක්ටඩ් )
I am working in Qatar. If you want any help, send me your details