පිට_මිනිස්සු හොදයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පිට_මිනිස්සු හොදයි

    පිට මිනිස්සු හොදයි තමන්ගේ අයට වඩා.මගෙන් කවුරුහරි රුපියල් 100 ඉල්ලුවොත් , මම දෙනවා:(:(


     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මම ඉල්ලලා එකෙක් මට රුපියලක් දුන්නේ නැ..

    කතා කරලා වැඩක් නැහැ බන්.සහෝදරයෝ/නෑදෑයෝ ඔක්කොටම හපන්.පුළුවන් නම් අපේ තියෙන දෙයක් හරි උන් යටිකූට්ටු වැඩක් කරලා අර ගනියි.ඇත්තම පිට මිනිස්සු හොදයි බන් මට නම්.