Honda wadak machan. Meka dushkara paththaka thiyena aranyayakda? Mokada podi podi dewal (pahan) wage wath nathi pansal thiyenawa kiwwama bauddayek widihata lajjai. Dewala walata monaru dena kattiya inna rataka pansalakata pahanakwath nathi wena deka gana dukai.
yanna widiha podake kiyanna...danayake bara ganna widihathe dana ganna kamathi....horana koha hariyada? mehenin wahanselathe inne nawada? man danna aramayake thiyenewa mehanin wahansela inna oya hariya..mathe next monthe yanna inna....podake oya hariya wistharayake danna puluwanie da?
godake pin..pin karanna thawa thawathe sithe pahala we waaaaaaa....
theruwan saranie.......
Lamaya, Oya aranyaya thiyena thana Google Maps wala tiyenavanam poddak danavada methana?
මේ පැත්ත දුෂ්කරම පැත්තක් නොවෙයි ...... මේක ගම්බද පැත්තක්..... මේක පන්සලක් නෙවාවයි ආරාණයක්.... එතනට සමහර දවස් වලට දානත් නෑ... සමහර දවස් වලට දාන භාර ගත්තු අයට අමතක වෙනවා... මම ඉද්දි එහෙම වැඩක් උනා....
පහන් තියෙනවා එකේ තියෙන ඒවා පරණ ඒවා ඉතින් පිනකුත් වෙන නිසා තමයි පහනුත් පුජා කරන්න හිතුවේ...
අන් සියලු දෙනාටම බුදු සරණයි පින් කරන්නම හිත් පහල වේවා...
ඒ පින සම්මා සම්බුදු රජානන් අවබොධ කරගත් ඒ උතුම් ධර්මය අවබොධ කරගන්නම හේතු වසානා වේවා