මොනාද බං ඔය බැංකු ?ඔය වගේ චාටර් බැංකු මොකටද උබල පාවිච්චි කරන්නේ first class සර්විස් දෙන සුපිරි බැංකු තියෙනකොට.කරලා නැති නිසා දන්නේ නැහැ බන් මගේ ඔහොම ඇවිත් Hold වෙලා තිබුණා
බැංකුවෙන් අහලා තමයි දැනගත්තේ මම එක අයිතිකාරයට දෙන්න කිව්වා එත් උන් මගේ සල්ලි වලින් දීලා තිබුනේ
Hold කල එක තියලා මට මාස ගානක් බැංකුවට යන්න වුනා මගේ සල්ලි ඉල්ලා ගන්න
හොදයි බන් එහෙම කල එක හැබැයි කල්පනාවෙන් හිටපන් ඕක Hold කළා නම් උන්
පස්සේ අරුට උබේ Balance එකෙන් දෙන්න ඉඩ තියෙනවා
මට එහෙම වුනා මගේ සල්ලි ගන්න මාස ගානක් බැංකුවට යන්න වුනා
------ Post added on Jan 23, 2025 at 4:35 PM