පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට...(Update)
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Jun 1, 2011 #69 වැඩේ නියමයි යාලුවා.. ඇත්තටම අපේ රටේ සුන්දර අපි නොදන්න බොහෝ තැන් තියෙනවා.. රෙප් + 8 මම ත්රේඩ් එකක් දැම්මා මම ලබාපු අත්දැකිම.. බලන්න කෝ... ඔගොල්ලන් ගිහිල්ලා තියෙනවා ද කියලා බලන්න.. මේ තැනට.. ගලබොඩ දියඇල්ල චාරිකාව
වැඩේ නියමයි යාලුවා.. ඇත්තටම අපේ රටේ සුන්දර අපි නොදන්න බොහෝ තැන් තියෙනවා.. රෙප් + 8 මම ත්රේඩ් එකක් දැම්මා මම ලබාපු අත්දැකිම.. බලන්න කෝ... ඔගොල්ලන් ගිහිල්ලා තියෙනවා ද කියලා බලන්න.. මේ තැනට.. ගලබොඩ දියඇල්ල චාරිකාව
SLSUN Member Mar 27, 2010 3,729 512 0 පියා ලංකාවේ උපන් Jun 1, 2011 #70 coollifestyle4u said: වැඩේ නියමයි යාලුවා.. ඇත්තටම අපේ රටේ සුන්දර අපි නොදන්න බොහෝ තැන් තියෙනවා.. රෙප් + 8 මම ත්රේඩ් එකක් දැම්මා මම ලබාපු අත්දැකිම.. බලන්න කෝ... ඔගොල්ලන් ගිහිල්ලා තියෙනවා ද කියලා බලන්න.. මේ තැනට.. ගලබොඩ දියඇල්ල චාරිකාව Click to expand... ස්තූතියි යාලුව ත්රේඩ් එකත් නියමයි මෙතන්ට ගිහිල්ලනං නෑ ගියාවගේ තමයි
coollifestyle4u said: වැඩේ නියමයි යාලුවා.. ඇත්තටම අපේ රටේ සුන්දර අපි නොදන්න බොහෝ තැන් තියෙනවා.. රෙප් + 8 මම ත්රේඩ් එකක් දැම්මා මම ලබාපු අත්දැකිම.. බලන්න කෝ... ඔගොල්ලන් ගිහිල්ලා තියෙනවා ද කියලා බලන්න.. මේ තැනට.. ගලබොඩ දියඇල්ල චාරිකාව Click to expand... ස්තූතියි යාලුව ත්රේඩ් එකත් නියමයි මෙතන්ට ගිහිල්ලනං නෑ ගියාවගේ තමයි
paralk Well-known member May 25, 2008 7,459 1,998 113 මගෙ කුටියේ.... Jun 1, 2011 #73 ela kiyanne elama thama Thanks