පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට...(Update)

SLSUN

Member
l.jpg

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    වැඩේ නියමයි යාලුවා..
    ඇත්තටම අපේ රටේ සුන්දර අපි නොදන්න බොහෝ තැන් තියෙනවා..
    රෙප් + 8

    මම ත්‍රේඩ් එකක් දැම්මා මම ලබාපු අත්දැකිම..
    බලන්න කෝ...
    ඔගොල්ලන් ගිහිල්ලා තියෙනවා ද කියලා බලන්න.. මේ තැනට..

    ගලබොඩ දියඇල්ල චාරිකාව
     
    ස්තූතියි යාලුව :):):)
    ත්‍රේඩ් එකත් නියමයි
    11.gif
    මෙතන්ට ගිහිල්ලනං නෑ ගියාවගේ තමයි:):)