පින්තූරයට_කවියක්
මම මේ ත්රෙඩ් එක අරම්භ කරන්නේ ඔයාලා වෙනුවෙන්, ඒ කියන්නේ ඔයාලා කැමති පින්තූරයක් මෙතනට පොස්ට් කරන්න මම ඒ පින්තූරයට කවියක් හදලා පොස්ට් කරන්නම්. පැය 24ම මමට ලොග් වෙලා ඉන්න අමාරුයි, එත් ඔයාලා දාන පින්තුරෙට මම ලොග් වෙච්ච වෙලාවට කවියක් හදලා දාන්නම්. මේ ත්රෙඩ් එක අනිත් අයගේ කවි වලටත් විවෘතයි, අනිත් අයටත් පුළුවන් ඒ පින්තූර වලට ලස්සන කවි හදලා පොස්ට් කරන්න.
හැබැයි එලකිරි සයිට් එකේ තියෙන නීතිරීති උල්ලංඝණය කරමින් පින්තූර පොස්ට් කිරිමෙන් වලකින්න, මම ඒවට කවි හදන්නේ නැහැ,

Last edited: