පින්තූරයට_කවියක්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පින්තූරයට_කවියක්

    මම මේ ත්‍රෙඩ් එක අරම්භ කරන්නේ ඔයාලා වෙනුවෙන්, ඒ කියන්නේ ඔයාලා කැමති පින්තූරයක් මෙතනට පොස්ට් කරන්න මම ඒ පින්තූරයට කවියක් හදලා පොස්ට් කරන්නම්. පැය 24ම මමට ලොග් වෙලා ඉන්න අමාරුයි, එත් ඔයාලා දාන පින්තුරෙට මම ලොග් වෙච්ච වෙලාවට කවියක් හදලා දාන්නම්. මේ ත්‍රෙඩ් එක අනිත් අයගේ කවි වලටත් විවෘතයි, අනිත් අයටත් පුළුවන් ඒ පින්තූර වලට ලස්සන කවි හදලා පොස්ට් කරන්න.

    හැබැයි එලකිරි සයිට් එකේ තියෙන නීතිරීති උල්ලංඝණය කරමින් පින්තූර පොස්ට් කිරිමෙන් වලකින්න, මම ඒවට කවි හදන්නේ නැහැ,
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    553494_3185038183106_2076020241_n.jpg


    ඔන්න මම පින්තූර‍යක් දැම්මා.. ඕකට කවි‍යක් කි‍යන්න බලන්න.:rofl::rofl::rofl:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    553494_3185038183106_2076020241_n.jpg


    ඔන්න මම පින්තූර‍යක් දැම්මා.. ඕකට කවි‍යක් කි‍යන්න බලන්න.:rofl::rofl::rofl:

    දුටුවම වාහනේ සැප පහසුවෙන් පිරී
    මෙය දැක්කාම කාගෙත් ඇඟ වෙයි කිරී
    තිබුනොත් එකක් නන්වා ගෙන මගේ භාරී
    අරිනවා ඇරිල්ලක් මට නැත කිසි කාරී
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ko thama kavi hadala dala nene........:P:P
    onna man ekak dannam ekata.........


    කළුම කලුයි කළු කුරුමිනියෙක් වාගේ
    රෝද හතර කැරැකෙනවා පාර දිගේ
    බැලු බැල්මට ලංකාවේ නෙවෙයි වගේ
    ස්ටියරින් එක ඇත්තේ දකුණෙන් වාගේ
    :D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දුටුවම වාහනේ සැප පහසුවෙන් පිරී
    මෙය දැක්කාම කාගෙත් ඇඟ වෙයි කිරී
    තිබුනොත් එකක් නන්වා ගෙන මගේ භාරී
    අරිනවා ඇරිල්ලක් මට නැත කිසි කාරී
    මේක ඇත්ත එකක් නොවෙ‍යි අ‍යි‍යණ්ඩි
    දිග අඩි දෙක‍යි කොහෙ නංවන්නද භාරී:P:P:P
    සෙල්ලම් කාර් හට වේගෙන් ‍යනු නොහැකී
    එ‍ය හඳුනන්න බැරිව පොඩ්ඩක් නාගතී
    :lol::lol::lol:
     
    Mar 9, 2010
    432
    16
    0
    animesh_sen-1778483.jpg


    මේ මම අසම නිලියක්, අම්රිතා රාවෝ, දෙන්න බලන්න ලස්සන කවියක් මගේ සිහින කුමාරිට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකද මේක දාපු මනුස්ස‍යා offline ගි‍යේ???

     
    Last edited:

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මොකද මේක දාපු මනුස්ස‍යා offline ගි‍යේ??? කවි ලි‍ය ලි‍යා ඉන්නකොට බොසාටවත් මාට්ටු වුනාද දන්නේ නෑ.:P:P:P


    එයා කවි ලියනකල් බලාගෙන ඉන්න කම්මැලි වගේ නේද ?
    අපි වත් ලියමුද? ඔයත් ඔන්ලයින් ඉන්න නිසා ?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එයා කවි ලියනකල් බලාගෙන ඉන්න කම්මැලි වගේ නේද ?
    අපි වත් ලියමුද? ඔයත් ඔන්ලයින් ඉන්න නිසා ?
    දැන්ම බෑ. එ‍යාගේ හැකි‍යාව පෙන්වන්න දාපු නූලක් නේ.පිටු කිහිප‍යක් ගි‍යපුදෙන්.:D:D:D
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේක ඇත්ත එකක් නොවෙ‍යි අ‍යි‍යණ්ඩි
    දිග අඩි දෙක‍යි කොහෙ නංවන්නද භාරී:P:P:P
    සෙල්ලම් කාර් හට වේගෙන් ‍යනු නොහැකී
    එ‍ය හඳුනන්න බැරිව පොඩ්ඩක් නාගතී
    :lol::lol::lol:


    මල්ලිගෙ කපටිකම් මා හට දැම්මාට
    ඔබ කියනාවා ඇති දිනුවා යැයි සැමට
    මගේ හැකියාව මොට කෙරුමට සිතුවාට
    මල්ලියෙ නුඹට බැහැ කල වංචාකමට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මල්ලිගෙ කපටිකම් මා හට දැම්මාට
    ඔබ කියනාවා ඇති දිනුවා යැයි සැමට
    මගේ හැකියාව මොට කෙරුමට සිතුවාට
    මල්ලියෙ නුඹට බැහැ කල වංචාකමට
    මම මෙතනදී වංචාවක් කලේ නැත
    වුනදේ වෙනත් කිසි තැනකදි කිව්වෙ නැත
    කවි ලි‍යනා ඔබට නෝන්ඩි කලේ නැත
    සෙල්ලම් බඩුව ඔබ හඳුනා ගත්තෙ නැත:D:D
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    නිවැරදි එල්ලයට හෙල්ලය විදින්නට
    ඇති හැකියාව කිසිවිට බැහැ බිදින්නට
    නුබගේ ඇස් කොනේ ඇති ඉම පෙනෙන්නට
    යවපන් නංගියේ හෙල්ලය ඉලක්කෙට
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හපොයියා;13165031 said:
    animesh_sen-1778483.jpg


    මේ මම අසම නිලියක්, අම්රිතා රාවෝ, දෙන්න බලන්න ලස්සන කවියක් මගේ සිහින කුමාරිට

    සියුමැලි ඉඟසුගක් හිමි සුකුමල නෝනා
    මල්ලිගේ සිහින කුමරිය වෙන්නට ඕනා
    වැඩුපුර උබට දැක ගන්නට මේ නෝනා
    බලපන් මල්ලියේ හනිකට මේ හූනා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Multi-Barrel+Rocket+Launcher+%2528MBRL%2529Type+81Type+83+Type+89+122mm+Type+90+123456789Type+83+152mm+self-propelled+gun-howitzer+Type+85+Armored+Personnel+Carrier%252C+also+known+as+YW+531H+and+the+M-1967+APCm.jpg


    මේක මම කැමතිම military වාහන‍යක්. මේකටත් කවි‍යක් ‍කියන්න බලන්න.:rolleyes::rolleyes::rolleyes: ( මේක නම් ඇත්තම එකක්.:rofl::rofl::rofl:)
     
    Mar 9, 2010
    432
    16
    0

    සියුමැලි ඉඟසුගක් හිමි සුකුමල නෝනා
    මල්ලිගේ සිහින කුමරිය වෙන්නට ඕනා
    වැඩුපුර උබට දැක ගන්නට මේ නෝනා
    බලපන් මල්ලියේ හනිකට මේ හූනා

    එලකිරි චතුපැටියා, ඇට්ටි කරටිපිටින් හැලෙන්න දීලා තියෙනවා, තැන්ක් මචන් රෙප් +++