පින්නපොලගේ ක්ලාස් ගියා මුතුගල සර් . එකනේ දැන් බණ කියන්නේ2004-2005 අපි AL කරන කාලේ නුවර පන්ති කලා පින්නපොල කියලා සර් කෙනෙක්. දැන් නම් ඉන්නවාද නැද්ද දන්නේ නෑ. පොර සති දෙකකට විතර සැරයක් ධර්මදේශනාවක් කරනවා පන්ති වල ළමයින්ට. මමත් එකපාරක් ගියා කෑගල්ලේ YMBA එක ලග තපෝවනේ තිබ්බ එකකට. ක්ලාස්වල ළමයි තමයි ඕගනයිස් කරන්නේ. ටික කාලයක් යද්දි ළමයි මහනවෙන්න ගත්තා රැල්ලක් වෙලා. අපේ වයසේ හිටපු සුපිරි බුලට් 3-4ක්ම ඔය කාලේ මහණ උනා. අනිවාර්යෙන් මෙඩිසින් යන උන්. ඒ රැල්ලට මහන උන එකෙක් මේ ලගදි මට හම්බුනා කරටි කැඩෙන්න බීලා මදිපාඩුව ගෙනියන්න බාර් එකට ඇවිත්. ඒකා මහණ වෙන්න කලින් අරක්කු සිගරට් බීවේ නෑ. දැන් ගන්න දෙයක් නෑ. බොදුබල සේනා වගේ කලින් කෑගහපු සෙට් වලට මේවා මීටර් උනේ නැද්ද බං. තනිකර බ්‍රේන්වොෂ් කරලා මහණ කරේ පොල්ගහවෙල තියන අසපුවේ. උංගේ ඉගෙනීම එතනින්ම ඉවරයි. පවු බං.
තව හිටියා අමිල සුරවීර නේද??නමත් මතක නෑ..පින්නපොලගේ ක්ලාස් ගියා මුතුගල සර් . එකනේ දැන් බණ කියන්නේ
දන් නෑ කොල්ලො . මුතුගලයගේ ඒවා අහලා මාත් මහණ වෙන්න හිතල ඉන්නෙ. ඒ ඇරුනම මහණ උනාම පට්ට සැප ලංකාවේතව හිටියා අමිල සුරවීර නේද??නමත් මතක නෑ..
උඩමලුවේ පොඩි නම කියල තිබ්බා මගේ යාලුවෙක්ට (ඌ උඩමලුවේ විදුලි බල මණ්ඩලෙන් යවන පොරක් එහේ වැඩ වලට තව උන් හිටියා වෙන වෙන තැන්වල) පොඩි නම මුට කිව්වලු අඩු ගැනියෙක් විතරයි කියලදන් නෑ කොල්ලො . මුතුගලයගේ ඒවා අහලා මාත් මහණ වෙන්න හිතල ඉන්නෙ. ඒ ඇරුනම මහණ උනාම පට්ට සැප ලංකාවේ
Amila C Suraweera = Mathsතව හිටියා අමිල සුරවීර නේද??නමත් මතක නෑ..
එතකොට නිමල් හෙට්ටිආරච්චි.. සුපිරි බුලට් එක කීර්ති දර්මසිරි.. ගාමිනී පෙරේරා..Amila C Suraweera = Maths
Malinda Galappatti = Physics
mamath giye chem - pinne tika kalayak gihin thilak sir ta maru una. phy- kiththa ge post office eke. denna wali a dawas wala. kiththage film balalama epa unata passe nimal sirge giya. a athare ruwan sir ge revision walatath ringuwa sudarmarame. pinnege class eke mama idagatte wam patte uda balcony wage polimak thibbe a ke.Adoo maath giye oya kale sudarshiye...
Muu maawa nagittuwa eka paarak hemoma issaraha .. muu bana kiyaddi mama wena wedak kara kiyala magen ahuwa monaada kiwwe kiyala.
Mama kiwwa pancha neewarana kiyala muta aul giya..
Waadi wenna kiyala muu okkoma nawattala ugannanna patan gatta . Aye 10 minutes yaddi mata nagitala yanna kiwwa banak ahanne nati paw karayo kiyala
Itin maath giya. Loku Tikka mama adurana ekek uu kiwwa Malli ooka amu pissa Uba inna epa palayan kiyala. Kohomath mama oken Ayn wenna hitiye.
Mage hodama yaluwa Agri faculty select uuth mahana una , gedarin kemettha aran tibbe ellila marenna gihin . Family eke ekama lamaya uu

ඒකෙදි තමයි අර කොන්වන්ට් හේ ප්රිෙපක්ට් ඔලුව මුලින් යන්නත් කද පසුව යන්නත් ගැහුවේ ඕකා.
කෙමෙස්ට්‍රි A එකක් ඇති එහෙනම්ලොල් ඔය කියන කාලේ තමා මාත් ගියේ, ඔය එක එක මගුල් වල අපිත් ගිය. මම ඔය කියන කාලේ හිටපු ඔක්කොම ඩයල් වල chemistry class ගිහින් තියනවා, මිනිහා මොන බයිලා ගැහුවොත් කියලා දුන්නා එක නම් කියලා දුන්නා නියමෙටම. අපිට ඕනේ දේ විතරක් අපි අරගෙන ගෙදර ගියා..
ලංකාවේ ඉතින් පොලිටික් වල ඉඳලම ඉතින් ඕලු හෝදන ඒකනේ කරන්නේ. ඒ අතින් ගත්තාම අපේ ඉන්න හරක් ලෙසට අන්දන්න පුළුවන්.
Ubata 40 panala neda...උඩමලුවේ පොඩි නම කියල තිබ්බා මගේ යාලුවෙක්ට (ඌ උඩමලුවේ විදුලි බල මණ්ඩලෙන් යවන පොරක් එහේ වැඩ වලට තව උන් හිටියා වෙන වෙන තැන්වල) පොඩි නම මුට කිව්වලු අඩු ගැනියෙක් විතරයි කියල
කලිසම ගලවන්නම පැයක් යනවා ඇතිහොදටම බඩුගැහුවේ රුවන් සරත්චන්ද්‍ර
me okkogema wage mama class giya. mama uda denme golayo dennek.එතකොට නිමල් හෙට්ටිආරච්චි.. සුපිරි බුලට් එක කීර්ති දර්මසිරි.. ගාමිනී පෙරේරා..
