පින්නවල අමානුෂික අන්දමින් පහරදෙන

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පින්නවල අමානුෂික අන්දමින් පහරදෙන

    පින්නවල අලි අනාතාගාරයේ ඇත්ගොව්වන් අලින්ට අමානුෂික අන්දමින් පහරදෙන බව නැවතත් ඡායා රූප හා විඩියෝ රූපරාමු සහිතවම තහවුරු කර ගැනිමට හැකි වේ. වේදනාව හේතුවෙන් අලියාට සුළු දිය පහ වේ.

    පහුගිය කාලයේ කෑගල්ල පින්නවල අලි අනාතාගාරයේ අලින් සදහා ඇත්ගොව්වන් අමානුශික අන්දමින් සැලකීම පහර දීම හේතුවෙන් අලින් පිඩාවිදි අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ මාධ්‍ය මගින් අනාවරණය කර තිබිණි.

    ඒ බව යළි පසක් කරමින් පින්නවල අලි අනාතාගාරයේ අලි නැහැවීම සදහා ගෙන යන මාඔය දී අලියකු හට අමානුශික අන්දමින් ඇත්ගොව්වකු විසින් පහර දෙන අන්දම හා ඒ පහර කෑම හේතුවෙන් අලියාට දරාගත නොහැකි වේදනාවක් ඇති වු අතර ඒ වේදනාව හේතුවෙන් අලියාට සුළු දිය පහවු දර්ශන රෑ ගත කිරිමට හැකිවිය.

    එහිදී නැහැවීම සදහා ගෙනා අලි ජල ක්‍රිඩා කිරිම සදහා අතහැර දමා සිටි අතර ඇත්ගොව්වන් ගල්තලාවක් මත වාඩි වී සතුටු සාමිචියේ යෙදී සිටියදී ඒ ඇසිල්ලෙන් එක් අලියෙක් මාඔය තරණය කර එගොඩ ගං ඉව්වරට ළගා විය.

    පසුව ඒ අලියා රැගෙන ඒමට ගිය ඇත්ගොව්වකු අලියාගේ කකුලට අමානුශික අන්දමින් පහර ‍දෙන අතර එය ඉවසා ගත නොහැකිව වේදනාවෙන් මිරිකි අලියාට සුළු දිය පහවී ය.

    මේ සිදුවීමෙන් අලින් පිළිබද ඇත්ගොව්වන්ගේ විමසිලිමත් බාවය හෙළිවන අතර ඔහුන්ගේ නොසැලිකිලිමත් බාවය හේතුවෙන් අමානුශික අන්දමින් පහර කන්නට අලින්ට සිදුවන බව ඡායා රූප සහිතවම තහවුරු විය.

    Copied from FB
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    oya wesige puthalage ammata kelawanna one pahara haththa ahinsaka sththunta wada denawata
    මමත් ඔය සතුන්ට පුදුම විදිහට ආදරය කරන කෙනෙක් ,,,
    නමුත් ඇත්තටම උනේ මොකක්ද කියලා කියන්න මේ චයාරෑප ටික මදි සහෝ ...
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ජයාරූප මදි නෑ. ඇත් ගොව්වා හැසිරෙන විදියයි, අලියා ඉන්න විදියයි, දෙවැනි pic එකේ අලියාගේ පිටිපස්සේ කකුල තියෙන විදියයි දැක්කම හිතාගන්න පුලුවන් එතන වෙන්නේ පහර දීමක් තමයි කියලා. ඕකුන්ව හිරේ දාන්න තියෙන්නේ ඔය වගේ වැඩ කරනවට.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ජයාරූප මදි නෑ. ඇත් ගොව්වා හැසිරෙන විදියයි, අලියා ඉන්න විදියයි, දෙවැනි pic එකේ අලියාගේ පිටිපස්සේ කකුල තියෙන විදියයි දැක්කම හිතාගන්න පුලුවන් එතන වෙන්නේ පහර දීමක් තමයි කියලා. ඕකුන්ව හිරේ දාන්න තියෙන්නේ ඔය වගේ වැඩ කරනවට.
    මුන්ව හිරේ දානවා නම් ,,,
    කැලෑ එලි කරලා බොරුවට ගුවන් තොටුපොළවල් හදලා
    අලි සිය ගණනකට යන එන මන් නැති කරපු එවුන්ට මොකද කරන්නේ බන් ....
    අනවශ්‍ය විදිහට වනාන්තරය එලි කරලා අලිමංකඩවල් වල බිල්ඩින් ගහලා හෝටල් හදන්න දුන්න එවුන්ට මොකද කරන්නේ ....
    මුළු සිංහරාජ වනාන්තරයටම හිටපු අලි හතර දෙනාගෙන් එකෙකුට වෙඩි තියලා පන තියෙද්දීම chainsaw එකෙන් ඔළුව කපලා දළ දෙක ගලවාගෙන ගිය එවුන්ට මොකද කරන්නේ ...

    උන්ටත් දඩුවම් කරන්න ඕනේ. ඔක්කොටම දඩුවම් කරන්න ඕනේ ඒකට නීති ලංකාවේ තියෙනවා වැඩේ තියෙන්නේ පාලනය හරි නෑ. හොද දේශපාලකයන් පත් වුනානම් රටේ මේ වගේ දුෂණ නවත්වන එක අමාරු වැඩක් නෙවෙයි. ඒකට ජනතාව ජන්දේ දෙන්න ඕනේ බුද්ධිමත් විදියට හිතලා. දැන් ඔය ඉස්සරහට එන නිළියේ සෙට් එකට ජන්දේ දීලා පාර්ලිමේන්තු වගේ යැව්වොත් මම නම් තවත් මේ රටේ අනාගතය ගැන බලාපොරොත්තු තියන්නේ නෑ. අපි කොච්චර පාලකයන්ට බැන්නත්, පොලිසියට බැන්නත් වැඩක් නෑ මිනිස්සු හරක් ටිකක් නම්.මිනිස්සු හැදිලා ඉන්න ඕනේ ඔක්කොටම කලින්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    උන්ටත් දඩුවම් කරන්න ඕනේ. ඔක්කොටම දඩුවම් කරන්න ඕනේ ඒකට නීති ලංකාවේ තියෙනවා වැඩේ තියෙන්නේ පාලනය හරි නෑ. හොද දේශපාලකයන් පත් වුනානම් රටේ මේ වගේ දුෂණ නවත්වන එක අමාරු වැඩක් නෙවෙයි. ඒකට ජනතාව ජන්දේ දෙන්න ඕනේ බුද්ධිමත් විදියට හිතලා. දැන් ඔය ඉස්සරහට එන නිළියේ සෙට් එකට ජන්දේ දීලා පාර්ලිමේන්තු වගේ යැව්වොත් මම නම් තවත් මේ රටේ අනාගතය ගැන බලාපොරොත්තු තියන්නේ නෑ. අපි කොච්චර පාලකයන්ට බැන්නත්, පොලිසියට බැන්නත් වැඩක් නෑ මිනිස්සු හරක් ටිකක් නම්.මිනිස්සු හැදිලා ඉන්න ඕනේ ඔක්කොටම කලින්.
    :yes::(
    ඔව් ඒක ඇත්ත ,,,
    ඒත් මිනිස්සුන්ට තේරෙද්දී උන් හැදෙන්න හදද්දී
    මේ රට ගොඩගන්න බැරි විදිහට විනාශයි බන් ....
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    ජයාරූප මදි නෑ. ඇත් ගොව්වා හැසිරෙන විදියයි, අලියා ඉන්න විදියයි, දෙවැනි pic එකේ අලියාගේ පිටිපස්සේ කකුල තියෙන විදියයි දැක්කම හිතාගන්න පුලුවන් එතන වෙන්නේ පහර දීමක් තමයි කියලා. ඕකුන්ව හිරේ දාන්න තියෙන්නේ ඔය වගේ වැඩ කරනවට.

    :yes::angry:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    සුද්දොන්ගෙන් ගසාකන තැනක්. ෆොටෝ එකක් ගහලා දුන්නම ටිප් එක කියලා රු.1000ක් ඉල්ලනවා. බලෙන් පැටවුට කිරි පොවන්න ඇදලා ගන්නවා.
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    චායාරූප කියන කතාව ඇත්ත නම් මේ ගැන අවධානය යොමු වෙන්නම ඕනේ සත්තු කියල මෙහෙම සලකන්න බෑ කාටවත්
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔය පරයව අලියෙක් පාගලම මරෙන්න ඔනා
    0002068A.gif