පින්නවල අමානුෂික අන්දමින් පහරදෙන
පින්නවල අලි අනාතාගාරයේ ඇත්ගොව්වන් අලින්ට අමානුෂික අන්දමින් පහරදෙන බව නැවතත් ඡායා රූප හා විඩියෝ රූපරාමු සහිතවම තහවුරු කර ගැනිමට හැකි වේ. වේදනාව හේතුවෙන් අලියාට සුළු දිය පහ වේ.
පහුගිය කාලයේ කෑගල්ල පින්නවල අලි අනාතාගාරයේ අලින් සදහා ඇත්ගොව්වන් අමානුශික අන්දමින් සැලකීම පහර දීම හේතුවෙන් අලින් පිඩාවිදි අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ මාධ්‍ය මගින් අනාවරණය කර තිබිණි.
ඒ බව යළි පසක් කරමින් පින්නවල අලි අනාතාගාරයේ අලි නැහැවීම සදහා ගෙන යන මාඔය දී අලියකු හට අමානුශික අන්දමින් ඇත්ගොව්වකු විසින් පහර දෙන අන්දම හා ඒ පහර කෑම හේතුවෙන් අලියාට දරාගත නොහැකි වේදනාවක් ඇති වු අතර ඒ වේදනාව හේතුවෙන් අලියාට සුළු දිය පහවු දර්ශන රෑ ගත කිරිමට හැකිවිය.
එහිදී නැහැවීම සදහා ගෙනා අලි ජල ක්‍රිඩා කිරිම සදහා අතහැර දමා සිටි අතර ඇත්ගොව්වන් ගල්තලාවක් මත වාඩි වී සතුටු සාමිචියේ යෙදී සිටියදී ඒ ඇසිල්ලෙන් එක් අලියෙක් මාඔය තරණය කර එගොඩ ගං ඉව්වරට ළගා විය.
පසුව ඒ අලියා රැගෙන ඒමට ගිය ඇත්ගොව්වකු අලියාගේ කකුලට අමානුශික අන්දමින් පහර දෙන අතර එය ඉවසා ගත නොහැකිව වේදනාවෙන් මිරිකි අලියාට සුළු දිය පහවී ය.
මේ සිදුවීමෙන් අලින් පිළිබද ඇත්ගොව්වන්ගේ විමසිලිමත් බාවය හෙළිවන අතර ඔහුන්ගේ නොසැලිකිලිමත් බාවය හේතුවෙන් අමානුශික අන්දමින් පහර කන්නට අලින්ට සිදුවන බව ඡායා රූප සහිතවම තහවුරු විය.
Copied from FB