පින් කිරීමෙන් නිවන් දැකිය හැකිද?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
පින් කරන්නේ අවිද්‍යාවෙන් කියලා ත්‍රිපිටකයේ සදහන් වෙනවා.... නිවන් දකින්න කුසල් වැඩිය යුතුයි.. කුසල් කියන්නේ දිව්‍ය මනුශ්‍ය බ්‍රහ්ම වැනි උප්පත්ති වලට හේතුව වෙන අවිද්‍යාව සහ තෘෂ්ණාව පැහැදිලිව දැන එයින් මිදිමට ගන්න වෑයම....

නමුත්, සුමණාවෙනි දන් දිය යුතුමය පින් කල යුතුමය පුණ්‍ය යන නම තෙල සුඛයට නමෙකි කියා සදහන් වෙන්නේ... නිවන්ස දකින්ස තුරු සසර ගමන යන තෙක් පොකට් මනී විදියට පින් අවශ්‍ය නිසා වෙන්න ඇති.

Vahraka Virus Detected
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පෝරිසාදයා;23714171 said:
    ඔබ නිවැරැදි දහම් දැක්මක් ඇති පුද්ගලයකු බව සහතිකය... නූතන අදහම් රැලි අතර අඩ සියවසකට පෙර ලියන ලද පරම පූජනිය රේරුකානේ චන්දවිමල හිමියන්ගෙ පොත් පෙළ මසුරන් ය...
    සියලු දෙනාගෙ දහම් ඇස විවර වීමට මෙම සිංහල පොත්පෙල තරම් වටිනා ඔසුවක් තවත් නොමැති තරම්ය..
    :yes::yes::)
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    machan meka විදර්ශනා භාවනා ක්‍රමය free dl karaganna widiyak nadda
    bohoma pin
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    තෙරුවන් සරණයි....!!

    පිනට පවා ලෝභ නොවන්න කියල නේද කියන්නෙ??
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවෝ කියලා හාමුදුරු නමක් ඉස්සර නියමෙට ඔය ධර්ම කාරණා පැහදිලි කලා බණ විඩියෝ 36ක් ද කොහෙද තිබ්බ යූටුබ්..ඒ ටික එක පාරක් අහලා ඔය පොත බැලුවහම සැහෙන්න තේරෙනව.. දැන් ඒවා යුටියුබ් නෑ.. (දැන් නම් ඔය කිව්ව හාමුදුරුවනෙගේ බණ අහන්න එපා )
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවෝ කියලා හාමුදුරු නමක් ........ දැන් ඒවා යුටියුබ් නෑ.. (දැන් නම් ඔය කිව්ව හාමුදුරුවනෙගේ බණ අහන්න එපා )
    ඇයි එපා කිව්වෙ?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,559
    8,798
    113
    ගොඩක් අය කියන්නේ රේරුකානේ හාමුදුරුවෝ මගපල ලබපු උත්තමයෙක් කියල... ආනන්ද මයිත්‍රී හාමුදුරුවෝ උනත් රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් කියවන්න කියනවනේ...
    මටත් හදිස්සි අනතුරක් වෙලා අත කැඩුන, හැබැයි තප්පර කීපයක් එහ මෙහා උනානම් අද මම මේ ලෝකේ නෑ...එක නිසා මම දැන් ගොඩක් මේවගේ දේවල් ගැන කියවනවා.මොකද මරණය කියන එක කොයි වෙලාවේ කොතන වෙයිද දන්නේ නෑ.
    මත මේ පොත් ටික හොයන කියවන්න ඉන්නේ, මේ දවස්වල බෞද්ධගේ අත්පොත කියවනවා.
    එකත් එලකිරියේම දාපු ත්‍රෙඩ් එකක් දැකල...
    අන්තිමට කියන්න තියෙන්නේ උබට මේ අතම භාවෙදීම නිවන් සැප ලැබේව කියල...
     
    • Like
    Reactions: funkyguy89

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Vahraka Virus Detected

    Vahraka Virus Detected

    ඔවු මචන්, හැංගි හැංගි මඩ ගහන එක හැරෙන්න කෙලින් සංවාදයක් කරන්න බැරි ඔයා වගේ පොන්සියො පිටකයේ තියෙන කරුණු පිලිගන්න කැමති නැහැ.. පල්ලියේ මැනුවල් එකට පහර වදින නිසා වෙන්න ඇති.. පොඩ්ඩක් ඇස් වලින් නැතුව බුද්ධියෙන් බලන්න

    පින් කරන්නෙ අවිද්‍යාවෙන් බව....

    6. ප්‍රතීත්‍යසමුත්පාද විභඞ්ගය
    ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » විභඞ්ගප්‍රකරණය 1 » 6. පටිච්‌චසමුප්‌පාදවිභඞ්ගය

    එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් (උපාදාන) සංස්කාරයෝ කවරහ යත්: පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනඤ්ජාභිසංසස්කාර ය, කායසංස්කාර ය, වාක්සංස්කාරය, චිත්තසංස්කාර යි.

    එහි පුණ්‍යාභිසංස්කාර කවරෙ යත්: දානමය වූ ද ශීලමය වූ ද භාවනාමය වූ ද කාමාවචර වූ රූපාවචර වූ කුශලචේතනා යි. මේ පුණ්‍යාභිසංස්කාර යි කියනු ලැබේ.

    මේවා දකිනකොට ශාසනේ කන්න ඉන්න පාදිලිතුමාලට වහ වගේ... ඉතින් තමන්ටත් නොතේරෙන විඩියෝ එකක් ශෙයා කරනවා මිසක් නෝ කථා...

    මොනවා වුනත් උඹටත් මටත් සියළු ලෝක සියළු සත්වයන්ටත් නිවනම වෙත්වා....

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගොඩක් අය කියන්නේ රේරුකානේ හාමුදුරුවෝ මගපල ලබපු උත්තමයෙක් කියල... ආනන්ද මයිත්‍රී හාමුදුරුවෝ උනත් රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් කියවන්න කියනවනේ...
    මටත් හදිස්සි අනතුරක් වෙලා අත කැඩුන, හැබැයි තප්පර කීපයක් එහ මෙහා උනානම් අද මම මේ ලෝකේ නෑ...එක නිසා මම දැන් ගොඩක් මේවගේ දේවල් ගැන කියවනවා.මොකද මරණය කියන එක කොයි වෙලාවේ කොතන වෙයිද දන්නේ නෑ.
    මත මේ පොත් ටික හොයන කියවන්න ඉන්නේ, මේ දවස්වල බෞද්ධගේ අත්පොත කියවනවා.
    එකත් එලකිරියේම දාපු ත්‍රෙඩ් එකක් දැකල...
    අන්තිමට කියන්න තියෙන්නේ උබට මේ අතම භාවෙදීම නිවන් සැප ලැබේව කියල...


    මේ සන්සාරෙ බියකරු බව අපේ ඇසට පේන්නෙ නෑ මචං. ඒකට තමයි මේ වගේ පොත පත කියවන එකවැදගත් වෙන්නෙ..
    මටත් ගොඩක් සතුටුයි කීප දෙනෙක් හරි මං share කරපු ලිපියන් යමක් ජීවිතයට ගත්තු එක ගැන..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,559
    8,798
    113
    මේ ත්‍රෙඩ් එකට අදාල නැති උනත්, දන්නා කවුරු හරි මේක පැහැදිලි කරලා දෙනවද...

    පුද්ගලයෙක් 'මේ ලේ අරගෙන තවත් අය සුවපත් වේව' කියන ප්‍රර්තනාවෙන් ලේ දන් දෙනවා...

    තව කෙනෙක් 'මේ ලේ දන් දීපු එකෙන් මට දිව්‍ය ලෝක සැප ලබේව ' හිතන දෙනවා...

    මේ දෙකෙන් පලවෙනි එක කුසලයක්, දෙවැනි එක පිනක් ද?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    පින සහ කුසලය දෙකක් නෙමෙයි එකක්..ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන්ගෙ බණක් පහතින් බලන්න.

    https://youtu.be/fWO63VuTeV0
     
    Last edited:
    • Like
    Reactions: snm1990