පින් කරන්නේ අවිද්‍යාවෙන් කියලා ත්‍රිපිටකයේ සදහන් වෙනවා.... නිවන් දකින්න කුසල් වැඩිය යුතුයි.. කුසල් කියන්නේ දිව්‍ය මනුශ්‍ය බ්‍රහ්ම වැනි උප්පත්ති වලට හේතුව වෙන අවිද්‍යාව සහ තෘෂ්ණාව පැහැදිලිව දැන එයින් මිදිමට ගන්න වෑයම....
නමුත්, සුමණාවෙනි දන් දිය යුතුමය පින් කල යුතුමය පුණ්‍ය යන නම තෙල සුඛයට නමෙකි කියා සදහන් වෙන්නේ... නිවන්ස දකින්ස තුරු සසර ගමන යන තෙක් පොකට් මනී විදියට පින් අවශ්‍ය නිසා වෙන්න ඇති.
Vahraka Virus Detected


