පින් දෙන ආකාරය

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,869
    8,230
    113
    387833426_862587988730309_5463663549844354302_n.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කන් ඇහෙන්නේ නැති පෙරේතයොන්ට පිං ගන්න විදිහක් නැද්ද 😋
    පෙරේතයට පාලි බැරිනම් ඒත් බෑ මේ කියන විදියට.ඕකෙදි කරන්නෙ බලන් ඉන්න පෙරේතයගෙ හිත සතුටු කරන එක.
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,482
    1,076
    113
    srilanka
    මෙන්න පෙරේතයෙක් 😣 මේකට ස්තුතියි, 🙏 දාන්නේ පෙරේතයෝ. 📢
    ධර්මය ගැන වැදගත් මොනයම් හෝ දෙයක් දාපුවහම ඒකට අපහාස,විහිලු කියන්න එපා ඔබ නොදන්නුවා උනාට ඔබටම ඒ කරුමය සම්බන්ධ වී විපාක දෙනවා....
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    ධර්මය ගැන වැදගත් මොනයම් හෝ දෙයක් දාපුවහම ඒකට අපහාස,විහිලු කියන්න එපා ඔබ නොදන්නුවා උනාට ඔබටම ඒ කරුමය සම්බන්ධ වී විපාක දෙනවා....
    මම් උබට විහිළුවක් කරේ. ගණන් ගන්න එපා. අනික මම මුස්ලිම් බන්. අපිට පව් නෑ. අපිට කියලා තියෙන්නේ අනිත් ආගම් වලට පුළුවන් තරම් අපහස කරන්න කියලා. 😍
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මේකේ ඉන්නේ මහ අමුතු උකන්නලා ටිකක්; comment ටික දැක්කම එපා වෙනවා
    කැමති නැති එකක් නම් නොබලා ඉන්නේ නැතුව ඇවිල්ලා හෙන රැඩිකල් වෙන්න යනවා

    reddit එකේ ට්‍රාන්ස් සබ් එකකට ගියා වගේ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේකේ ඉන්නේ මහ අමුතු උකන්නලා ටිකක්; comment ටික දැක්කම එපා වෙනවා
    කැමති නැති එකක් නම් නොබලා ඉන්නේ නැතුව ඇවිල්ලා හෙන රැඩිකල් වෙන්න යනවා

    reddit එකේ ට්‍රාන්ස් සබ් එකකට ගියා වගේ
    Mm ow eka atta. Dan logical criticism adui thama meke.
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,482
    1,076
    113
    srilanka
    මම් උබට විහිළුවක් කරේ. ගණන් ගන්න එපා. අනික මම මුස්ලිම් බන්. අපිට පව් නෑ. අපිට කියලා තියෙන්නේ අනිත් ආගම් වලට පුළුවන් තරම් අපහස කරන්න කියලා. 😍
    මුස්ලීම් උනත් සිංහල උනත් මොන ජාතියක උනත් ස්භාවධර්මය එකයි හොඳ කරොත් හොඳක් නරකක් කරොත් නරකක් ලැබෙනවා.....
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth

    මුස්ලීම් උනත් සිංහල උනත් මොන ජාතියක උනත් ස්භාවධර්මය එකයි හොඳ කරොත් හොඳක් නරකක් කරොත් නරකක් ලැබෙනවා.....
    වැරදියි. ස්වබාවදර්මයත් නිර්මාණය කරේ අල්ලාහ් දෙවියන්. ඒ කියන්නෙ ඔයාලගෙ බුදු හාමුදුරුවොත් ඇතුළත්ව. ඉතින් ස්වභාවධර්මයත් අල්ලාහ් දෙවියන් වහන්සේට යටයි. :yes:
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,482
    1,076
    113
    srilanka
    වැරදියි. ස්වබාවදර්මයත් නිර්මාණය කරේ අල්ලාහ් දෙවියන්. ඒ කියන්නෙ ඔයාලගෙ බුදු හාමුදුරුවොත් ඇතුළත්ව. ඉතින් ස්වභාවධර්මයත් අල්ලාහ් දෙවියන් වහන්සේට යටයි. :yes:
    පංච මහා භූත (විශ්වය නිර්මාණය වූ සාධක )
    ------------------------------------------------------------------------
    වායෝ -- වාතය }
    ] = වා
    ආකාශ -- හිස් අවකාශය }
    (ශරීර අභ්‍යන්තරයේ ඇති හිස් බව
    අවකාශය )
    තේජෝ -- ගින්දර ] = පිත්
    පඨවි -- පොළොව }
    ( අස්ථි පංජරය) ] = සෙම්
    ආපෝ -- වතුර (ජලය ) }
    සහජයෙන් , උත්පත්තියෙන් ලබාගත් ශක්තිය පුද්ගල ප්‍රකෘතිය ලෙස හැඳින්වේ . උපතේ දී කෙනෙකු පිත්ත ප්‍රකෘතිකයෙක් නම් රත්පිත් ගතිය වැඩිවේ. නීරෝගිව ජීවත් වීම සඳහා තමන්ට ගැලපෙන ආහාර ලබාගත යුතුය.
    " පිත්ත ඵංගු කඵඃ ඵංගු
    පංගුවො මල ධාතු වඃ
    වායුනා යත්‍රනීයන්තී
    තත්‍ර ගච්ඡන්ති මේඝවන්"
    " ශරීරයේ පවත්නා පිත, සෙම, මල කොටස් සහ ධාතු යන මේවා කොරුන් වැනිය. අහසේ පවත්නා වැහි වළාකුළු වාතය විසින් මෙහෙය වන්නේ යම් සේ ද ශරීරයේ පවත්නා වා, පිත් , සෙම්, මල සහ ධාතු මෙහෙය වන්නේ ද ශරීරයේ පවත්නා වාතයයි."
    ශරීරයේ වේදනා හටගන්නේ වාත කෝපය නිසයි. වාත ක්‍රියාවලිය විධිමත් කරවීම ශරීර සම්බාහනය මගින් සිදුකරයි.
     
    • Love
    Reactions: Candid-B