වැරදියි. ස්වබාවදර්මයත් නිර්මාණය කරේ අල්ලාහ් දෙවියන්. ඒ කියන්නෙ ඔයාලගෙ බුදු හාමුදුරුවොත් ඇතුළත්ව. ඉතින් ස්වභාවධර්මයත් අල්ලාහ් දෙවියන් වහන්සේට යටයි.
පංච මහා භූත (විශ්වය නිර්මාණය වූ සාධක )
------------------------------------------------------------------------
වායෝ -- වාතය }
] = වා
ආකාශ -- හිස් අවකාශය }
(ශරීර අභ්‍යන්තරයේ ඇති හිස් බව
අවකාශය )
තේජෝ -- ගින්දර ] = පිත්
පඨවි -- පොළොව }
( අස්ථි පංජරය) ] = සෙම්
ආපෝ -- වතුර (ජලය ) }
සහජයෙන් , උත්පත්තියෙන් ලබාගත් ශක්තිය පුද්ගල ප්‍රකෘතිය ලෙස හැඳින්වේ . උපතේ දී කෙනෙකු පිත්ත ප්‍රකෘතිකයෙක් නම් රත්පිත් ගතිය වැඩිවේ. නීරෝගිව ජීවත් වීම සඳහා තමන්ට ගැලපෙන ආහාර ලබාගත යුතුය.
" පිත්ත ඵංගු කඵඃ ඵංගු
පංගුවො මල ධාතු වඃ
වායුනා යත්රනීයන්තී
තත්ර ගච්ඡන්ති මේඝවන්"
" ශරීරයේ පවත්නා පිත, සෙම, මල කොටස් සහ ධාතු යන මේවා කොරුන් වැනිය. අහසේ පවත්නා වැහි වළාකුළු වාතය විසින් මෙහෙය වන්නේ යම් සේ ද ශරීරයේ පවත්නා වා, පිත් , සෙම්, මල සහ ධාතු මෙහෙය වන්නේ ද ශරීරයේ පවත්නා වාතයයි."
ශරීරයේ වේදනා හටගන්නේ වාත කෝපය නිසයි. වාත ක්‍රියාවලිය විධිමත් කරවීම ශරීර සම්බාහනය මගින් සිදුකරයි.