පින් සිද්දවෙයි මට උදව් කරන්න
මචන්ල මම පොඩි කාලෙනම් හෙන මීටරයක්ලු (අපෙ අම්ම කියන්නෙ ),ඒකිව්වෙ මචන් මම ශිශ්යත්වෙත් ඔම්මෙන් පාස් .ඒත් දැන් තත්වය වෙනස් මචන්ල මට නිකන් තේරෙන්නෙ මම තරම් බූරුවෙක් තවත් නෑ කියල
මට අනිත් උන්ට පොඩි පට්ට ලේසි ගානක් වුනත් මට හෙන අමාරුයි බන් O/L කාලෙත් මට අමාරු වුනෙ ගනනුයි විද්යවයි විතරයි බන් විද්යාවත් ටිකක් අමාරු වුනේ ගනන් බැරි හින්දයි
දැන් උබල කියයි උබ පාඩ්ම් කරන්නැති හින්දයි උබට බැරි කියල ඒත් මම මැරෙන හැටි දන්නෙ මම විතරයි බන්
ගනන් බැරි කම හින්ද මම හැම තැනම චොර වෙනව මචන්ල :

ගනන් විතරක් නම් මැදෑ ටිකක් ලොජිකලි හිතත්දිත් මගෙ ඔලුව නිකන් ට්රැක් අවුට් යනව
ගනන් පුලුවන් වෙන එක උපතිම්ම එන දෙයක්ද බන් මට ගොඩ යන්න කිසිම ක්රමයක් නැද්ද ??????
මට මේකෙන් ගොඩ යන්න පුලුවන් මොකක් හරි ක්රමයක් දන්න කෙනෙක් මට කියල දෙන්නකො මට මේක දරාගන්න බැරි තරමෙ අවුලක්

man kiyapu widiyata karapan...good luck..