පින් සිද්දවෙයි
මචන්ල sinhala buddhism forum එකකට ගැලපෙන නමක් යෝජනා කරන්ඩ නැත්තන් බම්ප් එකක්වත් දාන්ඩ. පින් සිද්දවෙයි.
මචන්ල sinhala buddhism forum එකකට ගැලපෙන නමක් යෝජනා කරන්ඩ නැත්තන් බම්ප් එකක්වත් දාන්ඩ. පින් සිද්දවෙයි.
Sinhala Bodunuwa/Bauddaya
Baudda hada
Budumaga
Baudda Urumaya
Sinhalese Buddhist
ela wedak machan.pin sidda wena.eka eka wela forum hadanna try karaddi uba me wage samajayata wedagath wena deyak patan ganna eka hari watina deyak.
site eka hadala iwara wela kiyahan.man gawa dharma lipi godak thiyenawa net eken hoyagaththa.ewa mata post karanna puluwan.