හිනා යන්න නෙමේ ඕක දැම්මෙ හිනා යන්න ඕනෙනම් ටිකක් නැමිල හිටපන්...කෝ හිනා ගියේ නැනේ![]()
පල හරක් වෙද යන්නහිනා යන්න නෙමේ ඕක දැම්මෙ හිනා යන්න ඕනෙනම් ටිකක් නැමිල හිටපන්...

හික්.........කෝ හිනා යන්නේ නැහැනේ ඕයි......කොහෙද ඔය මිනුවන්ගොඩ ඔරලෝසු කණුව ඉස්සරහා තියෙන බාර් එකද....??
කෝ හිනා යන්නේ නැහැනේ ඕයි......කොහෙද ඔය මිනුවන්ගොඩ ඔරලෝසු කණුව ඉස්සරහා තියෙන බාර් එකද....??
WTF... meka inne minuwangoda patteda?
ඔරලෝසු කණුව ඉස්සරහා තියෙන **** Communication

යාලුවා අතෙ සතයක්වත් නැතිව තනියම බාර් එකට ගියෙ
පියමන් කෙරුවෙමු බාර් එක මැද්දෙන්...
අඩියක් ගැසුවෙමු ඈත කොනෙක හිඳ....
සල්ලි ගෙවන්නෙමු.......
වෙරි ලැබ ගන්නෙමු...
දෙපා වාරු නැත එලියට යන්නට...
දෙපා වාරු නැත එලියට යන්නට...
පස්සෙ කාගෙ හරි දත ගලවලා, මාරු වෙන්න බලල තියෙන්නෙ
ආයෙ කියන්නත් දෙයක්ද දෙපා පන නැ කියලා