පියමන්කෙ‍රුවෙමු

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පියමන්කෙ‍රුවෙමු


    පියමන් කෙරුවෙමු බාර් එක මැද්දෙන්...
    අඩියක් ගැසුවෙමු ඈත කොනෙක හිඳ....
    සල්ලි ගෙවන්නෙමු.......
    වෙරි ලැබ ගන්නෙමු...
    දෙපා වාරු නැත එලියට යන්නට...
    දෙපා වාරු නැත එලියට යන්නට
    ...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: smother

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    කෝ හිනා යන්නේ නැහැනේ ඕයි...... :angry: කොහෙද ඔය මිනුවන්ගොඩ ඔරලෝසු කණුව ඉස්සරහා තියෙන බාර් එකද....??
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    පියමන් කෙරුවෙමු බාර් එක මැද්දෙන්...
    අඩියක් ගැසුවෙමු ඈත කොනෙක හිඳ....
    සල්ලි ගෙවන්නෙමු.......
    වෙරි ලැබ ගන්නෙමු...

    දෙපා වාරු නැත එලියට යන්නට...
    දෙපා වාරු නැත එලියට යන්නට
    ...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    යාලුවා අතෙ සතයක්වත් නැතිව තනියම බාර් එකට ගියෙ:oo: පස්සෙ කාගෙ හරි දත ගලවලා, මාරු වෙන්න බලල තියෙන්නෙ:rofl: ආයෙ කියන්නත් දෙයක්ද දෙපා පන නැ කියලා:P
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    හොරවෙදා බීල සල්ලිනොදී මාරැවෙන්න ගිහින් වාරැනැතිවෙන්න කාල වගේ :P