ඔයාලා ඇයි අනේ කැත කට්ටියම රිප්ලෙස් කරන්නෙ .
මේ වගේ තරුණ මනුස්සයෙක් දෙන්න 2005 චන්දෙ තිබ්බෙත් නෑලු පව් .
gay

ඔයාලා ඇයි අනේ කැත කට්ටියම රිප්ලෙස් කරන්නෙ .
මේ වගේ තරුණ මනුස්සයෙක් දෙන්න 2005 චන්දෙ තිබ්බෙත් නෑලු පව් .

උඹේ උපන් දිනේ සිංහලුන්ගෙ ශෝක දිනයක් කරන්න වටිනව![]()
අපි දිවා රාත්‍රී නැතුව සීහලුන් වෙනුවෙන් වැඩ කරනව, ඒකට උබල කකුලෙන් අදිනව

උඹ සීහලුන් වෙනුවෙන් වැඩ කරන්න එපා බං. පේනවනෙ උඹ ගෝඨ වෙනුවෙන් වැඩ කරන්න ගිහිං ඡන්ද කඩන හැටි. සීහලු වෙනුවෙන් උඹට කරන්න පුලුවන් ලොකුම සේවය සියදිවි නසාගනිං![]()


ආපෝ නිවුස් බලපන් බන් හැම රෙද්දටම ලියන්ඩ බැ, පොඩි අවබෝධයක් එක්ක කතා කරපන්...





කල්ලතෝනින්ගෙ අදොනා එච්චර ගනන් ගන්නෙ නැ අපි![]()

කොහොමද බං ලංකාවට තිබ්බෙ නැති ටොක්නොලොජි එකක් ගැන pgdip එකක් ගන්නෙ.
දන්නෙ නැති දෙයක් ඇහුවම කියපං වෙන දේවල් නැතුව.![]()
කෝ මේ එලෝෂාන් කොහෙද ගියේ ෆ්රෙන්![]()
මොනවද බන් කියන්නෙ කොළඹ විශ්ව විදයාලයෙන් ගත්තෙ, .....නම මතක නැ රතු කොටු තියෙන එකා, ෆේක් එකකින් මඩ ගහන්ඩ දැම්ම තෙර්ඩ් එකක් ''ඔරකල් නොමිලේ දෙනවද වගේ'' නමක් එක්ක.. අන්න ඒක හොයාගෙන ඒකෙ විඩ්යෝ එකක් ඇති අන්න ඒක බලපන් ගෝඨ කියනව ඕකට උත්තර...



මෙච්චර වෙලා reply කලේ මොකටද එහෙනං![]()

