පියාණෝ_ඉස්සර

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයාලා ඇයි අනේ කැත කට්ටියම රිප්ලෙස් කරන්නෙ .
    මේ වගේ තරුණ මනුස්සයෙක් දෙන්න 2005 චන්දෙ තිබ්බෙත් නෑලු පව් .:(

    gay:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ උපන් දිනේ සිංහලුන්ගෙ ශෝක දිනයක් කරන්න වටිනව :yes:

    අපි දිවා රාත්‍රී නැතුව සීහලුන් වෙනුවෙන් වැඩ කරනව, ඒකට උබල කකුලෙන් අදිනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි දිවා රාත්‍රී නැතුව සීහලුන් වෙනුවෙන් වැඩ කරනව, ඒකට උබල කකුලෙන් අදිනව

    උඹ සීහලුන් වෙනුවෙන් වැඩ කරන්න එපා බං. පේනවනෙ උඹ ගෝඨ වෙනුවෙන් වැඩ කරන්න ගිහිං ඡන්ද කඩන හැටි. සීහලු වෙනුවෙන් උඹට කරන්න පුලුවන් ලොකුම සේවය සියදිවි නසාගනිං :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ සීහලුන් වෙනුවෙන් වැඩ කරන්න එපා බං. පේනවනෙ උඹ ගෝඨ වෙනුවෙන් වැඩ කරන්න ගිහිං ඡන්ද කඩන හැටි. සීහලු වෙනුවෙන් උඹට කරන්න පුලුවන් ලොකුම සේවය සියදිවි නසාගනිං :yes:

    කල්ලතෝනින්ගෙ අදොනා එච්චර ගනන් ගන්නෙ නැ අපි :P:P
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ආපෝ නිවුස් බලපන් බන් හැම රෙද්දටම ලියන්ඩ බැ, පොඩි අවබෝධයක් එක්ක කතා කරපන්...

    කොහොමද බං ලංකාවට තිබ්බෙ නැති ටොක්නොලොජි එකක් ගැන pgdip එකක් ගන්නෙ. :eek::eek::eek:

    දන්නෙ නැති දෙයක් ඇහුවම කියපං වෙන දේවල් නැතුව.:frown::frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද බං ලංකාවට තිබ්බෙ නැති ටොක්නොලොජි එකක් ගැන pgdip එකක් ගන්නෙ. :eek::eek::eek:

    දන්නෙ නැති දෙයක් ඇහුවම කියපං වෙන දේවල් නැතුව.:frown::frown:

    මොනවද බන් කියන්නෙ කොළඹ විශ්ව විදයාලයෙන් ගත්තෙ, .....නම මතක නැ රතු කොටු තියෙන එකා, ෆේක් එකකින් මඩ ගහන්ඩ දැම්ම තෙර්ඩ් එකක් ''ඔරකල් නොමිලේ දෙනවද වගේ'' නමක් එක්ක.. අන්න ඒක හොයාගෙන ඒකෙ විඩ්යෝ එකක් ඇති අන්න ඒක බලපන් ගෝඨ කියනව ඕකට උත්තර...
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මොනවද බන් කියන්නෙ කොළඹ විශ්ව විදයාලයෙන් ගත්තෙ, .....නම මතක නැ රතු කොටු තියෙන එකා, ෆේක් එකකින් මඩ ගහන්ඩ දැම්ම තෙර්ඩ් එකක් ''ඔරකල් නොමිලේ දෙනවද වගේ'' නමක් එක්ක.. අන්න ඒක හොයාගෙන ඒකෙ විඩ්යෝ එකක් ඇති අන්න ඒක බලපන් ගෝඨ කියනව ඕකට උත්තර...

    :dull::dull:
    දැක්කොත් පී එම් එකක් දාන්න. :)
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔයා නහින්ඩ හදන්නෙ ඔය, ඉල්ලන් නම් බයිට් වෙන්ඩ එපා..

    Gotabaya-Rajapaksa-and-IGP-Pujith.jpg