මට දැන් කාලෙක ඉදන් පියාබන හීන පේනව මචන්..වෙලාවකට මොනව හරි කරන්න හිතුනම,ටික වෙලාවක් ඒ ගැන හිත හිතා ඉද්දි කකුල් දෙක පොලවෙන් ඉස්සෙන ගතියක් දැනෙනවා,,,ටික වෙලාවකින් කොහාට හරි යන්න හිතුනනන් ඒ හිටපු තැනට ඊට පස්සේ එහෙම්මම උඩින් යනවා..යද්දි තමයි මටත් තේරෙන්නෙ,..එක පාරටම හිතෙනවා..පොලවට එනවා වගේ ගතියක්..එතකොට සෑහෙන එෆට් එකක් අරන් අයෙත් උඩට යනව,,අර පීනන්ඩ මුලිම්ම පුරුදුවෙද්දි වගේ..ටික දුරක් යද්දි නන් සෑහෙන මහන්සියක් එනවා...ඕවා ඉතින් මට පේන් හීන තමා!!මහන්සි වෙලා මහන්සිවෙලා පැය ගානක් ඇහරන් ඉදලා නිදාගත්තම වෙන දේවල් වෙන්ඩැති නේ...ඔයාලටත් මේ වගේ වෙලා තියෙනවද...මේ වගේ හීන...!!



