පියාබන හීන...

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මට දැන් කාලෙක ඉදන් පියාබන හීන පේනව මචන්..වෙලාවකට මොනව හරි කරන්න හිතුනම,ටික වෙලාවක් ඒ ගැන හිත හිතා ඉද්දි කකුල් දෙක පොලවෙන් ඉස්සෙන ගතියක් දැනෙනවා,,,ටික වෙලාවකින් කොහාට හරි යන්න හිතුනනන් ඒ හිටපු තැනට ඊට පස්සේ එහෙම්මම උඩින් යනවා..යද්දි තමයි මටත් තේරෙන්නෙ,..එක පාරටම හිතෙනවා..පොලවට එනවා වගේ ගතියක්..එතකොට සෑහෙන එෆට් එකක් අරන් අයෙත් උඩට යනව,,අර පීනන්ඩ මුලිම්ම පුරුදුවෙද්දි වගේ..ටික දුරක් යද්දි නන් සෑහෙන මහන්සියක් එනවා...ඕවා ඉතින් මට පේන් හීන තමා!!මහන්සි වෙලා මහන්සිවෙලා පැය ගානක් ඇහරන් ඉදලා නිදාගත්තම වෙන දේවල් වෙන්ඩැති නේ...ඔයාලටත් මේ වගේ වෙලා තියෙනවද...මේ වගේ හීන...!!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට පොඩි කාලේ පේනව බන් මම කැන්ගරුවෙක් වගේ පනිනව :D
    එක පාරක් පැන්නම බිල්ඩින් දෙක තුනක් එහා ගිහින් වැටෙන්නෙ. කිසි අවුලක් නෑ අර හඳේ පනිනවා වගේ හැමතැනම යන්න පුළුවන් පැන පැන. :D
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මට පොඩි කාලේ පේනව බන් මම කැන්ගරුවෙක් වගේ පනිනව :D
    එක පාරක් පැන්නම බිල්ඩින් දෙක තුනක් එහා ගිහින් වැටෙන්නෙ. කිසි අවුලක් නෑ අර හඳේ පනිනවා වගේ හැමතැනම යන්න පුළුවන් පැන පැන. :D

    මන් පොඩි කාලෙ හැමදාම වගේ කාලයක් පේන හීනයක් තිබ්බ..පාතාලෙ වගේ සෙට් එකක් බයික් වලින් පස්සෙන් පන්නන් එනවා..මාත් හෙන හිල් සයිට් ඒරියා එහෙක පට්ට යෑමක් යනව,පස්ස බලන් නැතුව..ගිහිල්ල කොහොම හරි පාලු පොට් එහෙකට එන්ටර් වෙනව..ඒකෙ තියෙන දොරවල් ඔක්කොම වහලා ඇතුලට වෙලා ඉන්නවා...කාලයක් ඕක පෙනුනා,..පස්සෙ නතරවුනා