පියාඹන හීන පේන්නෙ මොකද සිංහලු


මුල් හරියෙ ගේමක් නැතුව පියාබනව,අන්තිමට වෙන්ඩ නන් ටිකක් ටිකක් හති වැටෙනව...


මුල් හරියෙ ගේමක් නැතුව පියාබනව,අන්තිමට වෙන්ඩ නන් ටිකක් ටිකක් හති වැටෙනව...

මුල් හරියෙ ගේමක් නැතුව පියාබනව,අන්තිමට වෙන්ඩ නන් ටිකක් ටිකක් හති වැටෙනව...උබ අතේ ගහනවා වැඩි කියල කියන්නේ


මටත් පේනව ගුරුත්වයෙන් මිදිල අඩි 2ක් විතර පොලවෙන් උඩට ඇවිත් පාවෙලා ඇහැරෙනව![]()


ගොක් කොළ එහෙමත් පේනව නේද ? මල්වඩම් , සුදුපාට දේවල් එහෙම.අපේ සීයත් නැතිවෙන්න කිට්ටුව ඔහොම හීන දැක්කා කිව්වා.වැඩේ හරි මචන්, උබටත් ළඟදිම ටිකට් එක හම්බෙයි.....![]()



