පියාඹන හීන පේන්නෙ මොකද සිංහලු

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පියාඹන හීන පේන්නෙ මොකද සිංහලු

    :confused::confused::cool:මුල් හරියෙ ගේමක් නැතුව පියාබනව,අන්තිමට වෙන්ඩ නන් ටිකක් ටිකක් හති වැටෙනව...
     

    blue_in_rio

    Well-known member
  • ගොක් කොළ එහෙමත් පේනව නේද ? මල්වඩම් , සුදුපාට දේවල් එහෙම.අපේ සීයත් නැතිවෙන්න කිට්ටුව ඔහොම හීන දැක්කා කිව්වා.වැඩේ හරි මචන්, උබටත් ළඟදිම ටිකට් එක හම්බෙයි..... :yes::yes:
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මටත් පේනව ගුරුත්වයෙන් මිදිල අඩි 2ක් විතර පොලවෙන් උඩට ඇවිත් පාවෙලා ඇහැරෙනව:rofl:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මටත් පේනව ගුරුත්වයෙන් මිදිල අඩි 2ක් විතර පොලවෙන් උඩට ඇවිත් පාවෙලා ඇහැරෙනව:rofl:

    ow piyabanawa keewata paawenawa wage..podi udak yanne..:P:P
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගොක් කොළ එහෙමත් පේනව නේද ? මල්වඩම් , සුදුපාට දේවල් එහෙම.අපේ සීයත් නැතිවෙන්න කිට්ටුව ඔහොම හීන දැක්කා කිව්වා.වැඩේ හරි මචන්, උබටත් ළඟදිම ටිකට් එක හම්බෙයි..... :yes::yes:

    :cool::cool::rofl::rofl: