පියුරිට් ගැන නොදන්නා දේ

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    :oo::oo: GT මාමි ඔයා වැරදි..... :P ඔය ජර්ම් කිල් කිට් එක ඇතුලේ ඇති බැටරියක් නෑ..... ක්ලෝරීන් පුරවලා.... ස්ප්‍රින් එකක් මගින් ප්‍රෙස් කරලා තියෙන්නේ ඕක..... මම එකක් කෑලි කෑලි කරලා බැලුවා..... අපිටත් ඉතින් "අදාල නෑ නේ" ඒවා අදාල කරලා බලන්න අමාරුවනේ..... :P

    :oo:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :oo::oo: GT මාමි ඔයා වැරදි..... :P ඔය ජර්ම් කිල් කිට් එක ඇතුලේ ඇති බැටරියක් නෑ..... ක්ලෝරීන් පුරවලා.... ස්ප්‍රින් එකක් මගින් ප්‍රෙස් කරලා තියෙන්නේ ඕක..... මම එකක් කෑලි කෑලි කරලා බැලුවා..... අපිටත් ඉතින් "අදාල නෑ නේ" ඒවා අදාල කරලා බලන්න අමාරුවනේ..... :P
    අදාලyi...:yes::yes::yes::yes:

    good & thnx for info:yes::yes::cool:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Hmmm germ killer kit eke basically wenne micro fibter filter eka ...eke wenne germ killer eken daana chlorine apahu ain karanaka .


    Pureit eka lankawe thiyana sahena hoda filter ekak .... poddak hoyala balapan machan . Eth water unu karala dammothin water structure eka wenas wenawa .. a nisai ehema epa kiyanne ....

    my 2cents ...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :oo::oo: GT මාමි ඔයා වැරදි..... :P ඔය ජර්ම් කිල් කිට් එක ඇතුලේ ඇති බැටරියක් නෑ..... ක්ලෝරීන් පුරවලා.... ස්ප්‍රින් එකක් මගින් ප්‍රෙස් කරලා තියෙන්නේ ඕක..... මම එකක් කෑලි කෑලි කරලා බැලුවා..... අපිටත් ඉතින් "අදාල නෑ නේ" ඒවා අදාල කරලා බලන්න අමාරුවනේ..... :P

    :D මේවා ගන්නෙ නැතුව මේවට බනින්න හොද නැති නිසා මාත් එකක් ගත්තා කියාපංකෝ.. උං ජර්ම් කිල් කිට් එක ලීටර් 1500 න් ඉවර කරලා අපෙන් 1750 ක් කඩාගන්නේ තනිකර අපිව අන්දලා. මමත් ඉතිං උඹ වගේම ඕක පලු කරලා බැලුවා. ලගදිම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ ඕක රුපියල් 20 න් රීෆිල් කරගන්න හැටි ගැන. :D
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    pureit eka ena oya 1700 withara deela maru karana germ kill kit eke chlorine release karana item ekak thiyanawa. Eka inbuilt battery walin wada karanne water flow eka deletect kalla eka auto on off wenawa. Eken thama wathura wala thiyana germ kill wenawa kiyanne. Eka thama wathura rath karala germs kill karana ekata samana karanne.

    Habai 3000 normal filter ekak gaththama wenne eke athule thiyanne eka eka gal jathi arawa mewa dapu filter. Ewa tika kalayak use kalama sewala bandenawa eka eka germ ewa athule hadenawa. normal filter eke maru karanna kiyanne uda thiyana nano filter eka withrai. Ekath ape kattiya maru karanne naha. Enisa oya laba filter use karanna epa.

    Hondama nam Distilled water, ehema bari nam current ekata plug karana UV filters, ewath wiyadama wadi nam pureit wage filter parts kalekadi maru karana filters.
    pureit eken hariyata filter wenawa kiyala sure naththan thamanma gedara wathura unu kalla redakin filter karala ganna ona. habai ekedi wathurata mix wela thiyana chemicals nam ain wenne naha.

    Waradilawath sadakal thiya ganna 3000 filter use karanna epa. Ewa wala athule germ hadenawa. eeta hondai nikan tap eken wathura bonawa.
    You missed RO Plants. බැර ලෝහ බැක්ටීරියා අනං මනං නැතුව Pure H2O බොන්න පුලුවන්. හැබැයි reverse osmosis වලින් ගන්න Pure H2O බොන්න හොඳ නෑ ඒක Minerals + Iodine වලින් treat කරන්න ඕනෙ. Kent වගේ domestic RO plants වල එහෙම system එකක් තියනවද දන්නෙ නෑ.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එල ටොම් අයියේ.

    කවුද ඩෝ මේකේ මේ කැත ටැග් දාපු එකා.
    හැංගෙන්නේ නැතුව එලියට වර පුලුවන්නම්.
    ටොමාට මුකුත් කියන්නෑ හරි.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    chlorine කැටයක් තියෙන්නේ එකට තමයි. chlorine වලින් උණු කරනවට වඩා හොදට විෂබීජ විනාස වෙනවා. ඊට පස්සේ යට තියෙන charcoal (activated carbon) කැටෙන් කලින් ජලයට එකතු කරපු chlorine සහ ජලයේ තියෙන විෂ ද්‍රව්‍ය පෙරලා තමයි අන්තිම chamber එකට එන්නේ. එකයි වතුරේ chlorine රහ එන්නේ නැත්තේ.මෝඩයෝ වගේ තේර්ඩ් දාන්න කලින් පොඩ්ඩක් හොයල බලල ත්‍රෙඩ් දාපන්.
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :D මේවා ගන්නෙ නැතුව මේවට බනින්න හොද නැති නිසා මාත් එකක් ගත්තා කියාපංකෝ.. උං ජර්ම් කිල් කිට් එක ලීටර් 1500 න් ඉවර කරලා අපෙන් 1750 ක් කඩාගන්නේ තනිකර අපිව අන්දලා. මමත් ඉතිං උඹ වගේම ඕක පලු කරලා බැලුවා. ලගදිම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ ඕක රුපියල් 20 න් රීෆිල් කරගන්න හැටි ගැන. :D

    රීෆිල් කරන්න නම් ඒ විදිහේ chlorine කැට තියෙන්නේ ඕන. එහෙම ඔය size එකට හදපුව කොහෙවත් ගන්න නැහැ. ඕක දාන්න සල්ලි නැත්තන් ලිදේ වතුරත් සුවර් නම් ඕකට බටයක් ගහල bypass කරන්න පුළුවන් ආයේ kit එක ගන්නකන්.charcoal ෆිල්ටෙර් කෑල්ලෙන් විතරක් කොහොමත් අර බටපොල එකට එකට වැඩිය හොදට වතුර clean වෙනවා. මඩ රහත් නැහැ.
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    දවස ගානෙ අරක්කු බොන එකා, පාට කරපු බීම බොන එකා, සිගරට් ගහන එකා, විස බෙහෙත් ගහපු එලවලු පලතුරු කන එකා වතුර ටික පියුරේට් එකෙන් පෙරලා බොන්න හදනවා...

    අනේ බන් ඔවා ඔක්කොම ලොකු ලොකු සමාගම් වලින් සල්ලි හොයන්න ගහන දහන්ගැට...

    කෝටි ගනන් වියදම් කරලා රිසර්ච් කරනවා මිනිස්සු අන්දලා කීයක් හරි හොයාගන්න පුලුවන් භාන්ඩයක් හදන්න...

    අපිත් ඇඩ් බල බල ගන්නවා...