පියෙක් කිරි දරුවන් දෙදෙනෙකු ගඟට විසි කරය&#3538

signshop

Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    පියෙක් කිරි දරුවන් දෙදෙනෙකු ගඟට විසි කරය&#3538

    පියෙක් කිරි දරුවන් දෙදෙනෙකු ගඟට විසි කරයි (EXCLUSIVE Video)



    -
    -
    -
    Matara.jpg


    දෙමාපියන්ගේ වැරදි හේතුවෙන් අහිංසක කිරි දරුවන් දෙදෙනෙකු අකාලයේ මරා දැමීමට කළ උත්සහයක් පිළිබඳව මාතරින් වාර්තා විය.
    එම ඛේදවාචකය වූයේ, එක්තරා පියෙකු සිය දරුවන් දෙදෙනා මාතර, මහානාම සමරවීර පාලමෙන් නිල්වලා ගඟට විසි කර පළා යාම ය.
    මෙම අපරාධය සිදු වූයේ, අද පෙරවරු 11.30 ට පමණ ය.
    එලෙස නිල්වලා ගගට විසි කර ඇත්තේ, වයස අවුරුදු 4 ක සහ අවුරුදු 2 ක් වයසැති දැරියන් දෙදෙනෙකි.
    එම සිද්ධිය අසල සිටි යුද හමුදා සෙබළුන් පිරිසක් දැක ඇති අතර වහා ක්‍රියාත්මක වු ඔවුහු දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව බේරාගැනීමට සමත් වූහ.

    දරුවන් බේරා ගැනීමෙන් පසුව ඔවුන් මාතර මහ රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
    එම දරුවන් දෙදෙනා දික්වැල්ල, රත්මලේ ප්‍රදේශයේ පදිංචිව සිටියහ.‍‍
    වැඩිමහල් දරුවා පොලිසියට පවසා ඇත්තේ, තම මව සහ පියා අතර ඇති වු ආරවුලකින් පසු තමන් රැගෙන ආ පියා ඔවුන් ගඟට විසි කළ බව ය.
    මෙම දරුවන් අමානුෂික ලෙස ගඟට දමා මරා දැමීමට උත්සහ කළ පියා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
    :growl::growl:


    ඉන්දියන් සාගරයේ මුතු ඇටය නොහොත් ධර්මදීපයට අද මොකද වෙලා තියෙන්නේ? වෙන දේවල් බලපුවාම සිංහල ජාතිය මේ ලොකෙන්ම මුලින්ම තුරන් වෙලා යන ජාතිය බවට පත් වෙන එක අනිවාර්යයි
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    මේ පර සක්කිලියව හොයලා කැලි කෑලි වලට කපන්න ඔන. යකො කොහොමද මේ වගේ කාලකන්නි වැඩක් කරේ. අහින්සක දරුවො දෙන්නට ජීවත් වෙන්න වාසනාව තියෙනවා. මේ දරුවො බේර ගත්ත ආර්මි එකෙ කොල්ලො ටිකට දීර්‍රගායුශ ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා

    13(303).jpg
     
    Last edited:
    Apr 23, 2014
    49
    2
    0
    සින්හල හැදිච්ච මිනිස්සු නම් ඔහොම කරන්නේ නැ, ශුවර් එකට පර දෙමලෙක් හරි, අරාබි හම්බයෙක් හරි වෙන්ඩ ඇති.. මගේ සින්හල රටට බුදු සරනයි..

    මීට ජාතිවාදියෙක්..
    :):)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මොනව කියල තේරෙනවද බන් මේ පොඩි පැටව් දෙන්නට ....ඔය කාලකන්නියව ගෙනල්ලා දාන්න ඕනි ඔතනින්ම වතුරට :angry::angry::angry::angry:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මේක ලමයි බිලි දෙන සීන් එකක්ද? අර ඇමරිකාවේ ලමයි ඝාතන සහ කොරියාවේ ලමයින්ගේ නැවක් ගිල්වන සීන් එක ලමයි බිලි දෙන සීන් එකක් කියලා කතාවක් යනවා.
    ක්‍රිස්තියන් එවුන් තමයි ඕවා කරන්නේ.මුස්ලිම් එවුනුත් කරනවා.රටේ අපල දුරු වෙන්න කියලා අන්ඩුවෙන් දැම්මද දන්නෙත් නෑ.:lol:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මොනව කියල තේරෙනවද බන් මේ පොඩි පැටව් දෙන්නට ....ඔය කාලකන්නියව ගෙනල්ලා දාන්න ඕනි ඔතනින්ම වතුරට :angry::angry::angry::angry:

    ඕකවත් හොයලා මුහුදට ගිහින් දාන්න තියෙන්නේ.ඒ වුනාට දැන් අම්මලා තාත්තලාට ලමයින්ට කන්න දෙන්න සල්ලි නෑ බන්.ලමයි බඩ ගින්නේ දුක් විඳිනවා ඉවසන්න බැරිව ඕවා කරනවා.ආන්ඩු වෙනසක් වෙනකම් ඕක වෙනවා.රටේ බඩු මිල අඩු කරන්න පුලුවන් දක්ෂ පාලකයෙක් මේ රටට ඕන.මට ජනාධිපති කම දෙනවනම් මම ආහාර වලට ගහන ටැක්ස් ඔක්කොම අහෝසි කරනවා.ගෑස් වලට බදු ගහන්න දෙන්නේ නෑ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    ඕකවත් හොයලා මුහුදට ගිහින් දාන්න තියෙන්නේ.ඒ වුනාට දැන් අම්මලා තාත්තලාට ලමයින්ට කන්න දෙන්න සල්ලි නෑ බන්.ලමයි බඩ ගින්නේ දුක් විඳිනවා ඉවසන්න බැරිව ඕවා කරනවා.ආන්ඩු වෙනසක් වෙනකම් ඕක වෙනවා.රටේ බඩු මිල අඩු කරන්න පුලුවන් දක්ෂ පාලකයෙක් මේ රටට ඕන.මට ජනාධිපති කම දෙනවනම් මම ආහාර වලට ගහන ටැක්ස් ඔක්කොම අහෝසි කරනවා.ගෑස් වලට බදු ගහන්න දෙන්නේ නෑ.

    උබ වගේ එකෙක් ජනාදිපති කමට අවා නම් ලංකාවේ ඔක්කොම පොලිමට ගිහින් ගගට මුහුදට පනී තල්ලු කරන්න ඔනෙ නෑ
    :lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44

    උබ වගේ එකෙක් ජනාදිපති කමට අවා නම් ලංකාවේ ඔක්කොම පොලිමට ගිහින් ගගට මුහුදට පනී තල්ලු කරන්න ඔනෙ නෑ
    :lol::lol:
    උඹලගේ මහින්ද මාමට වඩා දස දහස් ගුනයක් හොඳට මට රට පාලනය කරන්න පුලුවන්. මාව ජනාදිපති පු‍ටුවේ වාඩි කරොත් මම ආහාර,සන්නිවේදනය, ප්‍රවාහනය කියන ඒවා නිකන් වගේ දෙනවා.කිසිම බද්දක් ගහන්න දෙන්නෙත් නෑ.ඕනවට වඩා ලාභ උපයන්න දෙන්නෙත් නෑ. ඉන්ටර්නෙට් රටටම නිකන් දෙනවා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    අනේ අම්මේ ඔන්න මගේ මාමා නම් නෙවෙයි මහින්ද මාමා. :lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    Ado matat podi duwek inne.....

    Mage agama hiri watuna ban meka dakkama.....

    Ammapa oka mata ahu una nama marala hire yanawa mama......

    මේ වීඩියො එක දැක්කාම මගේ ඇස් දෙකට කදුලු ආවා. ඒ පැටවු දෙන්නා වාසනාවන්තයි බන්. ඔකාව හොයාගෙන ආර්මි එකටම බාර දෙන්න ඔන ඉතුරු ටිකත් කරලා දාන්න කියලා
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේ වීඩියො එක දැක්කාම මගේ ඇස් දෙකට කදුලු ආවා. ඒ පැටවු දෙන්නා වාසනාවන්තයි බන්. ඔකාව හොයාගෙන ආර්මි එකටම බාර දෙන්න ඔන ඉතුරු ටිකත් කරලා දාන්න කියලා

    Ow ban mata nam hithaganna ba meka attakda kiyala ban...

    Kohomada ban me minissu mehema karanne...

    Mage podi duwa tikak haiyen kassat hospital ussan duwanawa ban api bayata...

    Mun kohomada thamangema daruwata mehema karanne ban.......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පියෙක් නෙමේ බන් කාලකණ්නි බල්ලෙක්.:growl:

    ආමි එකේ කොල්ලො ටිකට ස්තූතිවෙන්න යන්තම් ළමයි බේරිච්ච එක ඇති.:)