පියෙක් කිරි දරුවන් දෙදෙනෙකු ගඟට විසි කරයි
පියෙක් කිරි දරුවන් දෙදෙනෙකු ගඟට විසි කරයි (EXCLUSIVE Video)
-
-
-
දෙමාපියන්ගේ වැරදි හේතුවෙන් අහිංසක කිරි දරුවන් දෙදෙනෙකු අකාලයේ මරා දැමීමට කළ උත්සහයක් පිළිබඳව මාතරින් වාර්තා විය.
එම ඛේදවාචකය වූයේ, එක්තරා පියෙකු සිය දරුවන් දෙදෙනා මාතර, මහානාම සමරවීර පාලමෙන් නිල්වලා ගඟට විසි කර පළා යාම ය.
මෙම අපරාධය සිදු වූයේ, අද පෙරවරු 11.30 ට පමණ ය.
එලෙස නිල්වලා ගගට විසි කර ඇත්තේ, වයස අවුරුදු 4 ක සහ අවුරුදු 2 ක් වයසැති දැරියන් දෙදෙනෙකි.
එම සිද්ධිය අසල සිටි යුද හමුදා සෙබළුන් පිරිසක් දැක ඇති අතර වහා ක්‍රියාත්මක වු ඔවුහු දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව බේරාගැනීමට සමත් වූහ.
දරුවන් බේරා ගැනීමෙන් පසුව ඔවුන් මාතර මහ රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
එම දරුවන් දෙදෙනා දික්වැල්ල, රත්මලේ ප්‍රදේශයේ පදිංචිව සිටියහ.
වැඩිමහල් දරුවා පොලිසියට පවසා ඇත්තේ, තම මව සහ පියා අතර ඇති වු ආරවුලකින් පසු තමන් රැගෙන ආ පියා ඔවුන් ගඟට විසි කළ බව ය.
මෙම දරුවන් අමානුෂික ලෙස ගඟට දමා මරා දැමීමට උත්සහ කළ පියා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය නොහොත් ධර්මදීපයට අද මොකද වෙලා තියෙන්නේ? වෙන දේවල් බලපුවාම සිංහල ජාතිය මේ ලොකෙන්ම මුලින්ම තුරන් වෙලා යන ජාතිය බවට පත් වෙන එක අනිවාර්යයි

Last edited:

mun