පියෝ ටීවී

  • Sep 8, 2014
    490
    47
    28
    මම මචන් ඉස්සර පාවිච්චි කලේ Dialog Tv , දැන් 1yr විතර ඉඳන් Peo TV , මම ඩයලොග් එකේ අමතර Chanel active කරල තිබුනට Peo Tv එකේ කරල තිබුන් නෑ, මේ පාර මැච් 1 බලන්න Star Sport 1 Active කලා,
    Dialog එකේ නම් එවෙලෙ Active කරල එවෙලෙම Di activate කරන්න message එක යැව්වම, දවස් 30න් Auto අයින් වෙනවනෙ, Peo Tv එකේ උන්ගෙන් ඇහුවම කියනව මේකෙ එහෙම බැරිලු, මාසෙ ඉවර වෙන්න දවසකට කලින් අයින් කරන්නලු, නැත්නම් දැන්ම අයින් වෙනවලු, අනික Dialog එකේ වගේ Active කරන දවසෙ ඉඳන් දවස් 30 ක් නෙවේ ලු, මාසෙ 30 වෙනකම්ලු, අපි 28 Active කලොත් 30 වෙනිද වෙනකම් දවස් 2 ට 125 ගෙවන්න ඕනිලු, මේක ඇත්තද ?
    :angry::angry::angry::angry::angry::angry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,966
    113
    ඒවා තමා බං බිස්නස් ට්‍රික්ස් කියන්නේ..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පොඩි පුතා;19750016 said:
    මම මචන් ඉස්සර පාවිච්චි කලේ Dialog Tv , දැන් 1yr විතර ඉඳන් Peo TV , මම ඩයලොග් එකේ අමතර Chanel active කරල තිබුනට Peo Tv එකේ කරල තිබුන් නෑ, මේ පාර මැච් 1 බලන්න Star Sport 1 Active කලා,
    Dialog එකේ නම් එවෙලෙ Active කරල එවෙලෙම Di activate කරන්න message එක යැව්වම, දවස් 30න් Auto අයින් වෙනවනෙ, Peo Tv එකේ උන්ගෙන් ඇහුවම කියනව මේකෙ එහෙම බැරිලු, මාසෙ ඉවර වෙන්න දවසකට කලින් අයින් කරන්නලු, නැත්නම් දැන්ම අයින් වෙනවලු, අනික Dialog එකේ වගේ Active කරන දවසෙ ඉඳන් දවස් 30 ක් නෙවේ ලු, මාසෙ 30 වෙනකම්ලු, අපි 28 Active කලොත් 30 වෙනිද වෙනකම් දවස් 2 ට 125 ගෙවන්න ඕනිලු, මේක ඇත්තද ?
    :angry::angry::angry::angry::angry::angry:

    ඔව්. මමත් peo-tv
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ane manda bn uba kiyanne mata wuna wade

    mage 71 eke star sport thiyenne man 71 active kara baladdi 71 hama ekagema thiyenne neo mage witharak star sport :(

    apahu 73 active kara passe man ungen ahuwa un kiyanwa ekata apita karanna deyak nah kiyala :D
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,649
    5,780
    113
    KALUTHARA
    aluthin ganna customer kenek wage gihin balahan agreemnet.eke nattama kiyahanb ahema ba. kiyala nattam ain karala danawada kiyala banahan
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    ඔව් ඔව් ඇත්ත අද අරන් හෙට deactivate කරත් 125 බිල එනවා....
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දන්නෑ බන් මාසෙට බිල එනෝ අපි ගෙවනෝ එච්චොරා..යි :P