පිරමීඩ ප්‍රෝඩා help
මචන් GL නොහොත් ග්ලෝබල් ලයිෆ් ලංකා කියන ආයතනය හරහා කරගෙන යන පිරමීඩ වගේ කේස් එක ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද? උන්ට 61500 වගේ ගානක් මුලින් ගෙවලා අපි තව දෙන්නෙක්ව වගේ අල්ලලා දුන්නම සතිපතා අපිට ගානක් දෙනවා කියනවා, මේක ප්‍රෝඩාවක් ද? අහුවුන කෙනෙක් එහෙම ඉන්නවද? ගිය එකෙක් විස්තර කිව්වා, අහන් ඉද්දිනම් ආස හිතෙනවා මචන්ලා,,,අහුවෙන්නද එපාද මේකට,,,