පිරමීඩ ප්‍රෝඩා help

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    පිරමීඩ ප්‍රෝඩා help

    මචන් GL නොහොත් ග්ලෝබල් ලයිෆ් ලංකා කියන ආයතනය හරහා කරගෙන යන පිරමීඩ වගේ කේස් එක ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද? උන්ට 61500 වගේ ගානක් මුලින් ගෙවලා අපි තව දෙන්නෙක්ව වගේ අල්ලලා දුන්නම සතිපතා අපිට ගානක් දෙනවා කියනවා, මේක ප්‍රෝඩාවක් ද? අහුවුන කෙනෙක් එහෙම ඉන්නවද? ගිය එකෙක් විස්තර කිව්වා, අහන් ඉද්දිනම් ආස හිතෙනවා මචන්ලා,,,අහුවෙන්නද එපාද මේකට,,,:rofl:
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    thanks machanla ,,,meka hena ugulak wage thamai ammmoo...thawa tiken ahuwenawa,,,thanks for helping
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,634
    113
    මචන් GL නොහොත් ග්ලෝබල් ලයිෆ් ලංකා කියන ආයතනය හරහා කරගෙන යන පිරමීඩ වගේ කේස් එක ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද? උන්ට 61500 වගේ ගානක් මුලින් ගෙවලා අපි තව දෙන්නෙක්ව වගේ අල්ලලා දුන්නම සතිපතා අපිට ගානක් දෙනවා කියනවා, මේක ප්‍රෝඩාවක් ද? අහුවුන කෙනෙක් එහෙම ඉන්නවද? ගිය එකෙක් විස්තර කිව්වා, අහන් ඉද්දිනම් ආස හිතෙනවා මචන්ලා,,,අහුවෙන්නද එපාද මේකට,,,:rofl:

    ක්‍රමය පිරමිඩ් නං ඕක කොහොමටත් ප්‍රෝඩාවක්. හිතල බලපං උඹ උංගෙ ලංකාවෙ උඩම ඉන්න එක කියලා. උඹ තව දෙන්නෙක් හොයලා දෙනවා. උන් දෙන්නා තව හතරක් හොයනවා... ඔහොමනේ යන්නේ. එක්තරා අවස්ථාවකදි පිරමිඩ් එක කඩා වැටෙනවා. එතකොට උඩම හිටපු උං ගොඩ යට හිටපු උං සදා අනාතයි.
     
    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    ඔය වගේ කඩ කුඩු කරන්න ඕනේ. අහිංසක මිනිස්සුන්ගේ දාඩිය කඳුළු හූරන් කනවට
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ජීවිතේට අහු වෙන්න එපා. ඕක කියන්න එන එකාට පොල්ලක් අරන් ගහපන්. අමු පිරමීඩයක්. ඕකේ ලොක්කෙක් ඉන්නව සිතිර දසුන්ප්‍රිය කියල මම දන්න එකෙක්. අමු හොරු
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    mama danna ekekuth matath set wenna qwa. owa athe tiyana gaanatath kelawena wada bn. ahu wenna epa